BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ඇරඹේ ; සුපිරි නළු තලපති විජේට මොකක් වෙයිද ?

T

The Leader Desk

April 23, 2026 • 3:48 AM

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ඇරඹේ ; සුපිරි නළු තලපති විජේට මොකක් වෙයිද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) උදෑසන 7.00ට ආරම්භ විය.
  • තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234ම සඳහා සිදු කෙරෙන ඡන්ද විමසීමේදී කෝටි 5.7කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.
  • මෙම ප්‍රාන්ත මැතිවරණය වඩාත් කතාබහට ලක්වී ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි නළු තලපති විජෙයි ඉදිරිපත් වීම හේතුවෙනි.
  •   ඔහු විසින් අලුත් පිහිටුවා ගනු ලැබූ ටී.වී.කේ පක්ෂය මේ වනවිට ප්‍රාන්ත මැතිවරණයේ සැලකිය යුතු අවධානයම් ලබාගෙන ඇති බව දේශපාලන විචාරකයින් සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය වාර්තා සඳහන් කළේ මීට අමතරව බටහිර බෙංගාල් ප්‍රාන්තයේ මැතිවරණයත් අද ආරම්භ වන බවයි.

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234ම සඳහා සිදු කෙරෙන ඡන්ද විමසීමේදී කෝටි 5.7කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

මෙම ප්‍රාන්ත මැතිවරණය වඩාත් කතාබහට ලක්වී ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි නළු තලපති විජෙයි ඉදිරිපත් වීම හේතුවෙනි.

 

vije
ඔහු විසින් අලුත් පිහිටුවා ගනු ලැබූ ටී.වී.කේ පක්ෂය මේ වනවිට ප්‍රාන්ත මැතිවරණයේ සැලකිය යුතු අවධානයම් ලබාගෙන ඇති බව දේශපාලන විචාරකයින් සඳහන් කරයි.

දේශපාලන විශ්ලේෂකයන් දැනටමත් අනාවැකි පළකොට ඇත්තේ මෙවර තමිල්නාඩු මැතිවරණයේදී තලපති විජේගේ ටී.වී.කේ. පක්ෂය විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන හිටපු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ගේ ඩී.එම්.කේ. පක්ෂයට සහ හිටපු මහ ඇමැතිනී ජයලලිතාගේ ඒ.අයි.ඩී.එම්.කේ. පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති බවකි.

යම් හෙයකින් තලපති විජේගේ පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත නොහැකි වුවහොත් ඔහුගේ පක්ෂයේ සහාය ඇතිව තමිල්නාඩු ප්‍රාන්ත රජය පිහිටුවීමේ අවස්ථාවක් පවතින බවද දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.


මුලාශ්‍ර :

Tamil Nadu elections 2026 LIVE: Voting begins in the State

Tamil Nadu election 2026 LIVE: TVK’s Vijay, MP Kamal Haasan and daughter Shruti cast votes


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ඇරඹේ ; සුපිරි නළු තලපති විජේට මොකක් වෙයිද ? | The Leader