BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ

T

The Leader Desk

April 24, 2026 • 3:40 AM

ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
  • බ්‍රහස්පතින්දා (23) එක්සත් ජනපදය තුළ, ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
  • පසුගිය සිකුරාදා ආරම්භ වූ දින 10ක මූලික සටන් විරාමය ලබන සඳුදා අවසන් වීමට නියමිතව තිබූ අතර, මෙම නව එකඟතාවයත් සමඟ එය තවදුරටත් ඉදිරියට යාමට හැකිව තිබේ.
  • අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසුව ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය ද මෙලෙස දීර්ඝ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් වේ.

බ්‍රහස්පතින්දා (23) එක්සත් ජනපදය තුළ, ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

trump fred

පසුගිය සිකුරාදා ආරම්භ වූ දින 10ක මූලික සටන් විරාමය ලබන සඳුදා අවසන් වීමට නියමිතව තිබූ අතර, මෙම නව එකඟතාවයත් සමඟ එය තවදුරටත් ඉදිරියට යාමට හැකිව තිබේ.

අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසුව ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය ද මෙලෙස දීර්ඝ කර ඇත.

කෙසේ වෙතත්, ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමට තමන් දැඩි උනන්දුවකින් පසුවන බවට පළවන මාධ්‍ය වාර්තා අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ මේ සඳහා තමන්ට ඕනෑ තරම් කාලය ඇති නමුත් ඉරානයට එසේ නොමැති බවයි.


මුලාශ්‍ර :

Trump says Lebanon and Israel agree to extend Israel-Hezbollah ceasefire by 3 weeks

Lebanon-Israel ceasefire extended by three weeks after Oval Office meeting


 

 whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...