BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

නොර්වේ රාජ්‍යයත් සමාජ මාධ්‍යට වැට බඳී

T

The Leader Desk

April 24, 2026 • 11:37 AM

නොර්වේ රාජ්‍යයත් සමාජ මාධ්‍යට වැට බඳී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෝර්වේ රාජ්‍යය වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසේ.
  • ළමුන්ට, ළමුන් සේ හැදී වැඩිය හැකි හිතකර පරිසරයක් ඉදි කිරීම පිණිස එම ව්‍යවස්ථාපිත නීතීන් ක්‍රියාත්මක කරන බව එරට අග්‍රාමාත්‍ය, ජොනාස් ගාර්  ඒ සම්බන්ධ විශේෂ සඳහනක පැවසීය.
  • කෙළිදෙලෙන් පසුවීම, යහළු යෙහෙළි  ඇසුර සහ දෛනික දිවි පෙවෙත කෘත්‍රිම බුද්ධි සැලසුම් සහ තාක්ෂණික තිර මත තීරණය වීමට ඉඩ නොහළ යුතු බවත්, දරුවන්ගේ ඩිජිටල් දිවිය සුරක්ෂා කිරීමේ අරමුණින් මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් බවත් ඔහු අවධාරණය කළේය.
  •   (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) මුලාශ්‍රය : Norway plans to ban social media use by children under 16
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් ඇතැයි රජය අද (24) නිවේදනය කළේය.

තරුණ ප්‍රජාව  සමාජ මාධ්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් වයස් නීර්ණය පිලිබඳ  වගකීම අදාළ තාක්ෂණ සමාගම් වෙත පැවරේ.

ළමුන්ට, ළමුන් සේ හැදී වැඩිය හැකි හිතකර පරිසරයක් ඉදි කිරීම පිණිස එම ව්‍යවස්ථාපිත නීතීන් ක්‍රියාත්මක කරන බව එරට අග්‍රාමාත්‍ය, ජොනාස් ගාර්  ඒ සම්බන්ධ විශේෂ සඳහනක පැවසීය.

කෙළිදෙලෙන් පසුවීම, යහළු යෙහෙළි  ඇසුර සහ දෛනික දිවි පෙවෙත කෘත්‍රිම බුද්ධි සැලසුම් සහ තාක්ෂණික තිර මත තීරණය වීමට ඉඩ නොහළ යුතු බවත්, දරුවන්ගේ ඩිජිටල් දිවිය සුරක්ෂා කිරීමේ අරමුණින් මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් බවත් ඔහු අවධාරණය කළේය.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Norway plans to ban social media use by children under 16

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නොර්වේ රාජ්‍යයත් සමාජ මාධ්‍යට වැට බඳී | The Leader