BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ෂී ජින්පින් සහ ට්‍රම්ප් අතර තීරණාත්මක හමුව අවසන් - දෙරට සබඳතාවල නව සන්ධිස්ථානයක්!

T

The Leader Desk

May 15, 2026 • 2:41 PM

ෂී ජින්පින් සහ ට්‍රම්ප් අතර තීරණාත්මක හමුව අවසන් - දෙරට සබඳතාවල නව සන්ධිස්ථානයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ බීජිං නුවරදී පැවැත්වුණා.
  • අනෙක් අතට, තම චීන සංචාරය ඉතා සාර්ථක සහ අමතක නොවන අත්දැකීමක් වූ බවත්, එමඟින් පවතින ගැටලු රැසකට විසඳුම් සොයා ගැනීමට හැකි වූ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
  • චීන ජනාධිපතිවරයා තම "පැරණි මිතුරෙකු" ලෙස හැඳින්වූ ඔහු, දෙරට අතර ගොඩනැඟී ඇති යහපත් සබඳතාව ඉදිරියටත් පවත්වාගෙන යාමට කැමැත්ත පළ කළේය.
  • වොෂින්ටන් නුවරදී චීන ජනාධිපතිවරයා පිළිගැනීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එහිදී අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම චීන සංචාරය ඓතිහාසික සන්ධිස්ථානයක් වන අතර චීන-ඇමරිකානු සබඳතා උපායමාර්ගික ස්ථාවරභාවයකට ගෙන යාම සඳහා නව නිර්වචනයක් ලබා දීමට දෙපාර්ශ්වය සමත් වූ බවයි.

ස්ථාවර ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වා ගැනීමටත්, විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමටත් මෙහිදී වැදගත් එකඟතා රැසකට පැමිණ තිබේ.

අනෙක් අතට, තම චීන සංචාරය ඉතා සාර්ථක සහ අමතක නොවන අත්දැකීමක් වූ බවත්, එමඟින් පවතින ගැටලු රැසකට විසඳුම් සොයා ගැනීමට හැකි වූ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. චීන ජනාධිපතිවරයා තම "පැරණි මිතුරෙකු" ලෙස හැඳින්වූ ඔහු, දෙරට අතර ගොඩනැඟී ඇති යහපත් සබඳතාව ඉදිරියටත් පවත්වාගෙන යාමට කැමැත්ත පළ කළේය. වොෂින්ටන් නුවරදී චීන ජනාධිපතිවරයා පිළිගැනීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම හමුවෙන් අනතුරුව අද පස්වරුවේ ඇමරිකානු ජනාධිපතිවරයා බීජිං නුවරින් පිටත්ව යාමත් සමඟ ඔහුගේ තෙදින චීන නිල සංචාරය නිල වශයෙන් අවසන් විය.
0 0 0 0 US china 10 0 0 0 US china 20 0 0 0 US china 30 0 0 0 US china 4
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...