BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇර‍ඹේ

T

The Leader Desk

May 20, 2026 • 5:02 AM

 රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇර‍ඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (19) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා වුණා.
  • රුසියානු ජනාධිපතිවරයාට ඊයේ රාත්‍රියේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණ අතර එම අවස්ථාවට  චීන විදේශ අමාත්‍ය වන්ග් යී එක්ව සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ආරාධනයකට අනුව, හෙතෙම දෙදින චීන නිල සංචාරයේ නිරත වීමට නියමිතයි.

රුසියානු ජනාධිපතිවරයාට ඊයේ රාත්‍රියේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණ අතර එම අවස්ථාවට  චීන විදේශ අමාත්‍ය වන්ග් යී එක්ව සිටියා. මෙය රුසියානු ජනාධිපතිවරයාගේ 25 වන චීන සංචාරයයි. 

WhatsApp Image 2026 05 20 at 10.22.08

 
මෙහිදී චීන ජනාධිපති ෂී ජින් පිං  සමග සුවිශේෂ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. 
 
මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සබඳතා, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා මෙන්ම, පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය කරුණු පිළිබඳව චීන-රුසියා දෙ‍රටේ නායකයින් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.
 WhatsApp Image 2026 05 20 at 10.22.09 1
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...