BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

ලෙබනන නාගරික කලාපයකින් වහා ඉවත්වීමට නියෝග

T

The Leader Desk

June 9, 2026 • 12:10 PM

ලෙබනන නාගරික කලාපයකින් වහා ඉවත්වීමට නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ සූර් (Tyre) නගරයෙන් වහා ඉවත්වන ලෙස, ඊශ්‍රායල හමුදා අද (9), නවතම දැන්වීම් නිකුත් කළහ.
  • මීට පෙර සිදු කරන ලද දැනුම්වත් කිරීම් හිදී, කිතුණු  පෙදෙස හැර අන් පෙදෙස් වෙතින් ඉවත් වන ලෙස දැන්විණ.
  • එහෙත්, අනපේක්ෂිත ලෙස එම පෙදෙස්හි ද, හිස්බොල්ලා සන්නද්ධ කල්ලි සාමාජිකයින් ක්‍රියාත්මක බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.
  • ඒ අනුව, එම සන්නද්ධ කල්ලිය එහි සිට මෙහෙයුම් සිදු කරන බවට අනාවරණය වුවහොත්, එම පෙදෙස වෙත ද ඉවත්වීමේ නියෝග නිකුත් කරන බව එම හමුදා විසින්  පූර්වයෙහිම දැනුම් දී තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි කිතුණු පෙදෙස වෙත ද එම නිවේදන දීර්ඝ කෙරිණි. ඊශ්‍රායල පාර්ශ්වයෙන් ඒ වෙත දරුණු ප්‍රහාරයක් අපේක්ෂා කෙරේ.

මීට පෙර සිදු කරන ලද දැනුම්වත් කිරීම් හිදී, කිතුණු  පෙදෙස හැර අන් පෙදෙස් වෙතින් ඉවත් වන ලෙස දැන්විණ. එහෙත්, අනපේක්ෂිත ලෙස එම පෙදෙස්හි ද, හිස්බොල්ලා සන්නද්ධ කල්ලි සාමාජිකයින් ක්‍රියාත්මක බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. ඒ අනුව, එම සන්නද්ධ කල්ලිය එහි සිට මෙහෙයුම් සිදු කරන බවට අනාවරණය වුවහොත්, එම පෙදෙස වෙත ද ඉවත්වීමේ නියෝග නිකුත් කරන බව එම හමුදා විසින්  පූර්වයෙහිම දැනුම් දී තිබිණි.

මැද පෙරදිග තත්ත්වය තව දුරටත් අවිනිශ්චිතව පවතී.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :
Israeli military issues evacuation order for Lebanon's Tyre, including Christian quarter

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...