මාරියුස් බෝර්ග් හොයිබි නම් 29 හැවිරිදි එම අපරාධකරු, ඔහුගේ මව වන මෙටහ් මාහ්රිට් 2001 වසරේ හාකොන් සමග විවාහ ගිවිස ගැනීමත් සමග රජ පවුලට එක් විය.
ඉහත චෝදනාවන්ට නිවැරදි කරු බව ඔහු කියා සිටියෙන්, අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥයෝ පැවසූහ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/15/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය
Stepson of Norway's crown prince convicted of rape, faces 4 years in prison




