BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

'ඉරාන ගිවිසුම අවසන් නෑ - හිතුණොත් ආයෙ ගහනවා' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

June 17, 2026 • 3:39 PM

'ඉරාන ගිවිසුම අවසන් නෑ - හිතුණොත් ආයෙ  ගහනවා' - ජනපති ට්‍රම්ප්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය පිලිබඳ අවබෝධතා ගිවිසුම තවම අවසන් නැතැයි එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, අද (17) පැවසීය.
  • උන් හරියට හිටියේ නැත්තං, අපි කෙලින්ම, ඔළුව මැදටම බෝම්බ අතාරිනවා, හරිය!" ප්‍රංශයේ ජී 7 සමුළුවට සහභාගී වෙමින් ඔහු තර්ජනය කළේය.
  • එම අවබෝධතා ගිවිසුමේ කොතැනකහෝ කඩිනමින් ඉරාන සම්බාධක ඉවත් කෙරෙන බවට කිසිදු සඳහනක් නැතැයි ද ඔහු පැවසීය.
  •   (සටහන:  හර්ෂ උදයකාන්ත පීරිස්) 6/17/2026 ( harshaprs@yahoo.com ) මුලාශ්‍රය : Trump threatens to resume bombing campaign if Iran does not "behave"    
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ පිලිබඳ සෑහීමට පත් නොවන්නේ නම්,   ඉරානය මත බෝම්බ හෙළීමේ සන්නද්ධ ක්‍රියාන්විතය යළි අරඹන බව ද හෙතෙම අනතුරු ඇඟවීය.

"ඕක අවබෝධතා ගිවිසුමක්නෙ.. ඉතින් එකට මම අකමැති නං, මම ආපහු උන්ට වෙඩි තියනවා, උන්ගෙ හිස මතට බෝම්බත් හෙළනවා. උන් හරියට හිටියේ නැත්තං, අපි කෙලින්ම, ඔළුව මැදටම බෝම්බ අතාරිනවා, හරිය!" ප්‍රංශයේ ජී 7 සමුළුවට සහභාගී වෙමින් ඔහු තර්ජනය කළේය.

එම අවබෝධතා ගිවිසුමේ කොතැනකහෝ කඩිනමින් ඉරාන සම්බාධක ඉවත් කෙරෙන බවට කිසිදු සඳහනක් නැතැයි ද ඔහු පැවසීය. "ඔය ගැන මම පස්සේ කතාකරන්නම්," ට්‍රම්ප් කීය.  

(සටහන:  හර්ෂ උදයකාන්ත පීරිස්)
6/17/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Trump threatens to resume bombing campaign if Iran does not "behave"

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...