BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

හොර්මුස් ගිය නැවකට ප්‍රහාරයක්

T

The Leader Desk

June 26, 2026 • 10:56 AM

හොර්මුස් ගිය නැවකට ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ එවර්ග්‍රීන් මැරයින් නෞකා සමාගමට අයත් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වූ බව අද (26), එම නෞකාව අයත් තායිවාන සමාගම කියා සිටියේය.
  • එම සමාගමේ සිංගප්පූරු අනු සමාගමකට අයත්, 'එවර් ලව්ලි' (⁠Ever Lovely) නම්, එම නෞකාවේ දකුණු ඇලයට ප්‍රහාරය එල්ල ව ඇතැයි, තායිවාන කොටස් වෙළඳපොළ වෙත එම සමාගම  විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
  • ඕමානයේ, ඛාවර් නයිවා මුහුදු සීමාවට නාවික සැතපුම් 3.6ක් ඔබ්බෙන් එම ප්‍රහාරය එල්ල වී ඇතැයි එහි සඳහන් ය.
  •   (සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) 6/26/2026 ( harshaprs@yahoo.com ) මුලාශ්‍රය Taiwan's Evergreen says ship was hit by unknown object off Oman  
අකුරු ප්‍රමාණය (Font Size):

කෙසේ වෙතත්, නෞකාව ආරක්ෂිතව එම සමුද්‍ර සන්ධිය පසු කර යාත්‍රා කළ බව, එම  සමාගම පැවසීය.

එම සමාගමේ සිංගප්පූරු අනු සමාගමකට අයත්, 'එවර් ලව්ලි' (⁠Ever Lovely) නම්, එම නෞකාවේ දකුණු ඇලයට ප්‍රහාරය එල්ල ව ඇතැයි, තායිවාන කොටස් වෙළඳපොළ වෙත එම සමාගම  විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඕමානයේ, ඛාවර් නයිවා මුහුදු සීමාවට නාවික සැතපුම් 3.6ක් ඔබ්බෙන් එම ප්‍රහාරය එල්ල වී ඇතැයි එහි සඳහන් ය.  

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/26/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය

Taiwan's Evergreen says ship was hit by unknown object off Oman

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හොර්මුස් ගිය නැවකට ප්‍රහාරයක් | The Leader