BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

අදත් වෙනිසියුලාවේ පසු කම්පනයක්

T

The Leader Desk

June 29, 2026 • 3:15 PM

 අදත් වෙනිසියුලාවේ පසු කම්පනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනිසියුලාවේ කරාකස් අගනුවර උතුරේ කි.මී.10ක පෘථිවි අභ්‍යන්තරයේ අද (29) අළුයම රිච්ටර් මාපක 4.6ක පසු කම්පනයක් වාර්තා විය.
  •    එම භූ කම්පන හේතුවෙන් වඩාත්ම හානියට පත් ලා ග්වයිරා ප්‍රාන්තය වෙත  වැඩි අවධානයක්  යොමු කෙරෙමින් එම මෙහෙයුම් සිදු කෙරේ.   
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන් සිදු වූ හානි පිලිබඳ මෙතෙක් වාර්තා නොවේ. රාත්‍රී පහන් යාමයේ නින්දේ සිටි අවට නෙවාසිකයින්, එම පසු කම්පනයෙන් තිගැස්සී අවදි වූ බව සඳහන් ය.  පසුගිය බදාදා (25) සිදු  වූ අති  දරුණු ද්විත්ව භූ කම්පනයෙන්    විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිරව සිටින්නන් මුදා ගැනීමේ, දිවා රාත්‍රී අඛණ්ඩ මෙහෙයුම් අද සිව් වන දිනටත් ක්‍රියාත්මක ය.

 
 එම භූ කම්පන හේතුවෙන් වඩාත්ම හානියට පත් ලා ග්වයිරා ප්‍රාන්තය වෙත  වැඩි අවධානයක්  යොමු කෙරෙමින් එම මෙහෙයුම් සිදු කෙරේ. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...