BREAKING
Top Ad
විදේශ

2040 දී හඳට ගගනගාමීන් යවන්න ඉන්දියාව සූදානම්

T

The Leader

October 18, 2023 • 2:03 AM

2040 දී හඳට ගගනගාමීන් යවන්න ඉන්දියාව සූදානම් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂ 2040 වන විට සඳ මතට ගගනගාමියෙකු යැවීමට ඉන්දියාව අපේක්ෂා කරන බව එරට රජය පවසයි.
  • එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් 17 අඟහරුවාදා දින මෙම සැලසුම් ප්‍රකාශයට පත්කළ අතර ඔහු වැඩිදුරටත් විද්‍යාඥයින්ට කියා සිටියේ සිකුරු සහ අඟහරු අභ්‍යවකාශ මෙහෙයුම්වලට අදාළ වැඩ කටයුතු ද ඉදිරියට කරගෙන යන ලෙස යි.
  •     චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව එම කලාපයට ගොඩ බැස්වූ ලොව පළමු රට බවට ඉන්දියාව අගෝස්තු 23 වැනිදා ඉතිහාසගත විය.
  • එසේම, ඔවුන් සැප්තැම්බර් මාසයේදී සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා රොකට්ටුවක් ද දියත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එසේම, 2035 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා ද ඉන්දියාව සැලසුම් කරගෙන සිටියි.

එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් 17 අඟහරුවාදා දින මෙම සැලසුම් ප්‍රකාශයට පත්කළ අතර ඔහු වැඩිදුරටත් විද්‍යාඥයින්ට කියා සිටියේ සිකුරු සහ අඟහරු අභ්‍යවකාශ මෙහෙයුම්වලට අදාළ වැඩ කටයුතු ද ඉදිරියට කරගෙන යන ලෙස යි.    

චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව එම කලාපයට ගොඩ බැස්වූ ලොව පළමු රට බවට ඉන්දියාව අගෝස්තු 23 වැනිදා ඉතිහාසගත විය. එසේම, ඔවුන් සැප්තැම්බර් මාසයේදී සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා රොකට්ටුවක් ද දියත් කළේය.



ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (Isro) මේ වනවිට ගගන්යාන් ව්‍යාපෘතියේ වැඩ කටයුතු මෙහෙයවනු ලබයි.

සබැඳි පුවත් :

චන්ද්‍රයාන්-3: ඉන්දියාව ඉතිහාසගත වෙමින් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථකව යානයක් ගොඩ බස්සවයි

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...