එරට බටහිර ප්‍රාන්තයක් වන කොලිමා (Colima) හි දී එම ඝාතනය සිදු කර ඇත.
ඉකුත් පැය 24 තුළ, එරටින් වාර්තාවන දෙවන මාධ්‍යවේදී ඝාතනය එයයි.
මෙක්සිකෝව, ජනමාධ්‍යවේදීන් සඳහා ඉතා අන්තරායකර රටක් වශයෙන් හැඳින්වේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
ඉකුත් පැය 24 තුළ මෙක්සිකෝවේ දී ජනමාධ්‍යවේදින් දෙදෙනෙකු ඝාතනය කරලා !
T
The Leader Desk
October 31, 2024 • 6:23 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊයේ (30) පස්වරුවේ, මෙක්සිකානු මාධ්‍යවේදියකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
- මෙක්සිකෝව, ජනමාධ්‍යවේදීන් සඳහා ඉතා අන්තරායකර රටක් වශයෙන් හැඳින්වේ.
- එරට බටහිර ප්‍රාන්තයක් වන කොලිමා (Colima) හි දී එම ඝාතනය සිදු කර ඇත. ඉකුත් පැය 24 තුළ, එරටින් වාර්තාවන දෙවන මාධ්‍යවේදී ඝාතනය එයයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


