BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
පුවත්

නොදැක්කා සේ සිටීම: ලෙඩක් ද? හැටි ද? - සංවාදය 28 සිකුරාදා සූම් ඔස්සේ

T

The Leader Desk

January 25, 2022 • 10:02 AM

නොදැක්කා සේ සිටීම: ලෙඩක් ද? හැටි ද? - සංවාදය 28 සිකුරාදා සූම් ඔස්සේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයුක්තිය, අසාධාරණය හා අපරාධ හමුවේ සමාජයේ බහුතරය නිහඬ නරඹන්නන් වීම අප වටහාගත යුත්තේ කෙසේ ද?
  • මෙම තේමාව පදනම් කර ගනිමින් පැවැත්වෙන සංවාදශීලී කතිකාවතක්, ජනවාරි 28 වැනි සිකුරාදා ප.ව.
  • 7.00ට සූම් ඔස්සේ පැවැත්වේ.
  • ‘නොදැක්කා සේ සිටීම- ලෙඩක් ද හැටි ද?‘  යනුවෙන් නම් කර ඇති මෙම සංවාදයේ සම්පත්දායකයින් ලෙස මනෝවෛද්‍ය නිහාල් රංජන් සහ මාධ්‍යවේදිනී ජයනි අබේසේකර අදහස් දක්වති.
අකුරු ප්‍රමාණය (Font Size):



තමන්ගේත්, අන්‍යයන්ගේත් අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සක්‍රීය පුරවැසි සමාජයක් ගොඩනඟා ගැනීමට අප අසමත් වී ඇත්තේ ඇයි?

මෙම තේමාව පදනම් කර ගනිමින් පැවැත්වෙන සංවාදශීලී කතිකාවතක්, ජනවාරි 28 වැනි සිකුරාදා ප.ව. 7.00ට සූම් ඔස්සේ පැවැත්වේ.

‘නොදැක්කා සේ සිටීම- ලෙඩක් ද හැටි ද?‘  යනුවෙන් නම් කර ඇති මෙම සංවාදයේ සම්පත්දායකයින් ලෙස මනෝවෛද්‍ය නිහාල් රංජන් සහ මාධ්‍යවේදිනී ජයනි අබේසේකර අදහස් දක්වති.

Bystander Behaviour යනුවෙන් මනෝවිද්‍යාවේදී හඳුනාගැනෙන විෂය ක්ෂේත්‍රය හා මෙම ගැටලුව අතර ඇති සම්බන්ධය හා සමාජයීය වශයෙන් එම ගැටලුව ජයගන්නේ කෙසේද යන්න කෙරෙහි මෙහි දී අවධානය යොමු කෙරේ.

 ‘ශ්‍රී ලංකා බැරෝමීටර්’ සංවිධානය කරන මෙම සංවාදය මෙහෙයවන්නේ ජනමාධ්‍යවේදී ජයසිරි ජයසේකර යි.

මෙම විෂයය පිළිබඳව රමිලා ඌසුෆ්- තව්ෆීක්, සුමේදා ජයකොඩි සහ ඉවාන් ඒකනායක විසින් සම්පාදනය කරන ලද Bystander Behaviour and Non-intervention: Explanations and Possibilities නැමති නිබන්ධය සහ ‘ශ්‍රී ලංකා බැරෝමීටර්’ විසින් සිදු කෙරුණු සමීක්ෂණයක දත්ත මෙම සංවාදයට පසුබිම් වෙයි.

 (එම නිබන්ධයේ සිංහල පරිවර්තනයක් ‘ද ලීඩර්‘ හි පළ කිරීමට නියමිතය.)



When: Jan 28, 2022 07:00 PM Colombo


Topic: 
නොදැක්කා සේ සිටීම: ලෙඩක් ද? හැටි ද? / 
காணாததுபோல் இருப்பது:  வருத்தமா?  இயல்பா?


Please click the link below to join the webinar:

https://us02web.zoom.us/j/82438147492

Webinar ID: 824 3814 7492
 
.


Leader Whats app


 
 
 
 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...