BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
පුවත්

ගින්නට ගෙවල් අසුවූ වතු කම්කරුවන් පිරිසක් අවුරුදු 3ක් ප්‍රජා ශාලාවක

T

The Leader Desk

September 29, 2022 • 3:15 PM

ගින්නට ගෙවල් අසුවූ වතු කම්කරුවන් පිරිසක් අවුරුදු 3ක් ප්‍රජා ශාලාවක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම නිවාස ගිනිබත් වීම නිසා උන්හිටි තැන් අහිමිවූ වතු කම්කරුවන්
  • තලවාකැලේ 'හෝලි රූඩ්' වත්තේ නැගෙනහිර කොටසේ කම්කරු පවුල් 24 ක් විසු `ලයින් කාමර` සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී ගොස් ඇත්තේ විදුලි කාන්දුවක් නිසාවෙනි.
  • ළමුන්, කාන්තාවන් හා පිරිමින් ඇතුළු මෙම පවුල් 24 ට අයත් 202 ක්  2019 වසරේ මැයි 29 වැනිදා සිට තවමත් දිවි ගෙවනුයේ කිසිදු පහසුකමක් නොමැති  ප්‍රදේශයේ පොදු සංස්කෘතික ශාලාවේයි.
  • වසර තුනක් පුරා මෙම විපතට පත් වතු කම්කරුවන්ට විකල්ප නිවාස ලබා දී නොමැති අතර 2021 වසරේදී මොවුන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයකට මුල්ගල් තබා වැඩ ඇරඹිය ද එය අතරමග නවතා දමා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙසීයකට වැඩි පිරිසකට වසර තුනක් පුරා ප්‍රජා ශාලාවක දිවි ගෙවන්නට සිදුවී තිබේ.

තලවාකැලේ 'හෝලි රූඩ්' වත්තේ නැගෙනහිර කොටසේ කම්කරු පවුල් 24 ක් විසු `ලයින් කාමර` සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී ගොස් ඇත්තේ විදුලි කාන්දුවක් නිසාවෙනි.

ළමුන්, කාන්තාවන් හා පිරිමින් ඇතුළු මෙම පවුල් 24 ට අයත් 202 ක්  2019 වසරේ මැයි 29 වැනිදා සිට තවමත් දිවි ගෙවනුයේ කිසිදු පහසුකමක් නොමැති  ප්‍රදේශයේ පොදු සංස්කෘතික ශාලාවේයි.

වසර තුනක් පුරා මෙම විපතට පත් වතු කම්කරුවන්ට විකල්ප නිවාස ලබා දී නොමැති අතර 2021 වසරේදී මොවුන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයකට මුල්ගල් තබා වැඩ ඇරඹිය ද එය අතරමග නවතා දමා තිබේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ බලවත් ලෙස පිඩාවට පත්ව සිටින මෙම වතු කම්කරුවන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මුලික පහසුකම් සහිත සුදුසු වාසස්ථානයක් ලබා දෙන ලෙසයි.

 
  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...