BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හොංකොංහි ගින්නෙන් 44ක් මරුට : 279ක් අතුරුදහන්

T

The Leader Desk

November 27, 2025 • 5:28 AM

හොංකොංහි ගින්නෙන් 44ක් මරුට : 279ක් අතුරුදහන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොංකොංහි තායි පෝ දිස්ත්‍රික්කයේ පොදු මහල් නිවාස සංකීර්ණයක ඊයේ (26) රාත්‍රියේ හටගත් දරුණු ගින්නෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනෙකු මිය ගොස් 279 දෙනෙකු අතුරුදහන් වී තිබේ.
  •   පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිලෙමින් පවතින වැඞ් ෆුක් කොර්ට් (Wang Fuk Court) මහල් නිවාස සංකීර්ණයේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 800කට වැඩි පිරිසක් සේවයේ යොදවා සිටියි.
  • ගින්න ඉක්මනින් පැතිරීමට ඉඩ සැලසෙන දැල් සහ ප්ලාස්ටික් තහඩු ඇතුළු දැවෙන ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් සැකපිට ඉදිකිරීම් සමාගම් විධායක නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
  •   2021 වසරේ සංගණනයකට අනුව, මෙම මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වූ පුද්ගලයන් 4,600න් 40%කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් අවුරුදු 65ක් හෝ ඊට වැඩි අය වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය අවම වශයෙන් වසර 63 කට පසු හොංකොංහි හටගත් දරුණුතම ගින්න ලෙසින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිලෙමින් පවතින වැඞ් ෆුක් කොර්ට් (Wang Fuk Court) මහල් නිවාස සංකීර්ණයේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 800කට වැඩි පිරිසක් සේවයේ යොදවා සිටියි.

ගින්න ඉක්මනින් පැතිරීමට ඉඩ සැලසෙන දැල් සහ ප්ලාස්ටික් තහඩු ඇතුළු දැවෙන ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් සැකපිට ඉදිකිරීම් සමාගම් විධායක නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 


2021 වසරේ සංගණනයකට අනුව, මෙම මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වූ පුද්ගලයන් 4,600න් 40%කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් අවුරුදු 65ක් හෝ ඊට වැඩි අය වෙති.

සබැඳි පුවත් :

හොං කොං හි අහස සූරණ මැදුරු සංකීර්ණයක් ගින්නෙන් දැවේ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...