නබි නායකතුමා ගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇති බව එම විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැක පහළ කරන බවද වාර්තාවේ.
මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇත.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැති බව ද වාර්තා වේ.
මුලාශ්‍රය :
Suicide bombings rip through two mosques in Pakistan, killing at least 57




