BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 538 ඉක්මවයි

T

The Leader Desk

January 12, 2026 • 4:06 AM

ඉරාන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 538 ඉක්මවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය පුරා පවතින රජයට එරෙහි විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 538 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන ක්‍රියාකාරීන් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරයි.
  • විරෝධතා ආරම්භ වූ දා සිට මේ දක්වා පුද්ගලයින් 10,600කට අධික පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
  • මාස කිහිපයක් තිස්සේ පවතින මෙම විරෝධතා ඉරානයේ පාලන තන්ත්‍රයට එල්ල වී ඇති ප්‍රබල අභියෝගයක් බවට පත්ව ඇති අතර, එරට ප්‍රධාන නගර රැසක තවදුරටත් නොසන්සුන්කාරී තත්ත්වයක් පවතී.
  • | hirunews මුලාශ්‍ර : Deaths in Iran protests spike to at least 538, rights group says Iran Protest Death Toll Could Exceed 2,000 Iran warns U.S.
අකුරු ප්‍රමාණය (Font Size):


මියගිය පිරිස අතර විරෝධතාකරුවන් 490 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 48 දෙනෙකු වන බව හඳුනාගෙන ඇත.

විරෝධතා ආරම්භ වූ දා සිට මේ දක්වා පුද්ගලයින් 10,600කට අධික පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

මාස කිහිපයක් තිස්සේ පවතින මෙම විරෝධතා ඉරානයේ පාලන තන්ත්‍රයට එල්ල වී ඇති ප්‍රබල අභියෝගයක් බවට පත්ව ඇති අතර, එරට ප්‍රධාන නගර රැසක තවදුරටත් නොසන්සුන්කාරී තත්ත්වයක් පවතී.

| hirunews

මුලාශ්‍ර :

Deaths in Iran protests spike to at least 538, rights group says

Iran Protest Death Toll Could Exceed 2,000

Iran warns U.S. against strikes as activists say death toll in crackdown climbs to at least 538


සබැඳි පුවත් :

ඉරාන ජනතාවට සහාය දෙනවා - එක්සත් ජනපද රාජ්‍ය ලේකම්

එක්සත් ජනපදයෙන් ඉරානයට නව අනතුරු ඇඟවීම්

ඉරානය විසන්ධි වේ

ඉරානයේ ජන අරගල උග්‍ර අතට; 38ක් මරුට; 2,200ක් අත්අඩංගුවට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...