BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

කොරෝනා ප්‍රතිරෝධි එන්නත් ලක්ෂ 6 ක් ශ්‍රී ලංකාවට : කොමිස් ගැහිලි නැති ලු ?

T

The Leader Desk

January 23, 2021 • 10:44 AM

කොරෝනා ප්‍රතිරෝධි එන්නත් ලක්ෂ 6 ක් ශ්‍රී ලංකාවට : කොමිස් ගැහිලි නැති ලු ?  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (Oxford-Astra Zeneca) එන්නත් කුප්පි 600,000 ක් ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පැවසීය.
  •   ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කොරෝනා ප්‍රතිරෝධි එන්නත් සඳහා හදිසි භාවිත අනුමැතිය ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ලබා දී ඇති බවයි.
  •   ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMR) ‍කොරෝනා වසංගතය සඳහා පළමු වරට ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනික (Oxford-Astra Zeneca) එන්නත ලබා දීමට අනුමැතිය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර තිබිණ.
  •         Serum Institute of India is an Indian biotechnology and pharmaceuticals company.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඉන්දියාවේ සිරම් ඉන්ස්ටිටියුට් ( Serum Institute of India ) හි නිෂ්පාදිත මෙම කොරෝනා ප්‍රතිරෝධි එන්නත් ඉක්මනින් ලබා දීම සඳහා ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ තහවුරු කළේය.
 
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කොරෝනා ප්‍රතිරෝධි එන්නත් සඳහා හදිසි භාවිත අනුමැතිය ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ලබා දී ඇති බවයි.
 
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMR) ‍කොරෝනා වසංගතය සඳහා පළමු වරට ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනික (Oxford-Astra Zeneca) එන්නත ලබා දීමට අනුමැතිය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර තිබිණ.
 
 
 
ලෝකල් ඒජන්ට කොමිස් නැ !
 
 
 
 
about vaccine production
Serum Institute of India is an Indian biotechnology and pharmaceuticals company. It is the world's largest vaccine manufacturer.
 
 
 
 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙසේ ඉන්දියාවෙන් ගෙන්වා නොමිලේ බෙදාදීමට නියමිත මෙම කොරෝනා එන්නත් වෙනුවෙන් මෙම එන්නත නිෂ්පාදනය කරන Serum Institute ඖෂධ සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම ඒ වෙනුවෙන් කිසිඳු කොමිස් මුදලක් අය නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
මේවනවිටත් ශ්‍රී ලංකාවේ භාවිතා කරන එන්නත් වර්ගවලින් බහුතරයක් නිෂ්පාදනය කරන්නේ ඉන්දීය Serum Institute  ආයතනයයි.
 
 
 

 

ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...