BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

අගමැති නියමයෙන් පොලිස් උසස්වීම් 72ක් අත්හිටුවයි

T

The Leader Desk

January 26, 2021 • 5:59 AM

අගමැති නියමයෙන් පොලිස් උසස්වීම් 72ක් අත්හිටුවයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන පළිගැනීම්වලට ලක්වී ඇති බව කියමින් පොලිස් නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදීම
  •   දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 72 කට උසස්වීම් ලබා දීමට දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත්කළ කොමිසමක් මගින් යෝජනා කර තිබිණි.
  •       මෙම යෝජනාවට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිළධාරීන්ගේ සිට පහළ ශ්‍රේණියේ නිළධාරින් දක්වා දැඩි විරෝධයක් එල්ලවී ඇත.
  •   මෙම උසස්වීම් ලබාදීමේ දී පොලිස් දෙපාර්තමේන්තුව දැඩි පරිපාලනමය අර්බුදයකට ලක්වන බවට උසස් පොලිස් නිළධාරින් පිරිසක් විසින් පොලිස්පතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
සඳහා කර ඇති නිර්දේශ පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිළධාරීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
 
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 72 කට උසස්වීම් ලබා දීමට දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත්කළ කොමිසමක් මගින් යෝජනා කර තිබිණි.
 
hlifdksad

dfsdty

 
 
මෙම යෝජනාවට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිළධාරීන්ගේ සිට පහළ ශ්‍රේණියේ නිළධාරින් දක්වා දැඩි විරෝධයක් එල්ලවී ඇත.
 
මෙම උසස්වීම් ලබාදීමේ දී පොලිස් දෙපාර්තමේන්තුව දැඩි පරිපාලනමය අර්බුදයකට ලක්වන බවට උසස් පොලිස් නිළධාරින් පිරිසක් විසින් පොලිස්පතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා ඇත.
 
මෙම පොලිස් උසස්වීම වලට අදාල නිර්දේශ ඇතුලත් කැබිනට් පත්‍රීකාව අගමැතිවරයා විසින් මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුන ද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීමට පොලිසිය විෂයබාර අමාත්‍ය සරත් විරසේකරට බාරදී ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
 

(මුලාශ්‍රය -Lanka Lead News)

 


 

 
ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක් 
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අගමැති නියමයෙන් පොලිස් උසස්වීම් 72ක් අත්හිටුවයි | The Leader