BREAKING
Top Ad
පුවත්

ජුලි 9 : සමාජ මාධ්‍ය අවහිර කරල ද?

T

The Leader

July 8, 2022 • 11:14 AM

ජුලි 9 : සමාජ මාධ්‍ය අවහිර කරල ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙට උදෑසන 6 සිට දුරකතන ජාලා කටහඬ පණිවිඩ වලට පමණක් සීමා කර
  • එම පුවත්වල  කිසිදු සත්‍යතාවයක් නොමැති බව විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති ජයන්ත ද සිල්වා 'අරුණ' ඊ පුවත්පතට (  aruna.lk  ) පවසා ඇත.
  • ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් අවහිර කර නොමැති බවයි.
  • මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද ඔහුගෙන් විමසීමක් කළ බවත්, එවැන්නක් සිදුකර නොමැති බව තමා ජනාධිපතිවරයාට පැවසු බවත් ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පලවෙමින් තිබේ.

එම පුවත්වල  කිසිදු සත්‍යතාවයක් නොමැති බව විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති ජයන්ත ද සිල්වා 'අරුණ' ඊ පුවත්පතට ( aruna.lk )
පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් අවහිර කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද ඔහුගෙන් විමසීමක් කළ බවත්, එවැන්නක් සිදුකර නොමැති බව තමා ජනාධිපතිවරයාට පැවසු බවත් ඔහු පවසයි.

දුරකතන ජාලා කටහඬ පණිවිඩ වලට පමණක් සීමා කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පලවී ඇත්තේ, ජනාධිපතිවරයා යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා විසින් මෙරට සන්නිවේදන සමාගම්වලට සිදුකර තිබු දැනුම්දීමක් පාදකකර ගනිමිනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු, ඩයලොග් ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, හචින්සන් ටෙලිකොම් සභාපති තිරුකුමාර් නඩරාසා කියලා හා එයාර්ටෙල් ප්‍රධාන විධායක නිලධාරී අශිෂ් චන්ද්‍රා යන අයට ඔහු විසින් අද (08) දිනයේ එම ලිපිය යොමුකර ඇතැයි  වාර්තාවේ.

ksdfs

 


 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...