BREAKING
Top Ad
පුවත්

කොළඹ ඩී එස් සේනානායක 90 කණ්ඩායම අලුත් උන හැටි

T

The Leader Desk

December 14, 2021 • 5:11 AM

කොළඹ ඩී එස් සේනානායක 90 කණ්ඩායම අලුත් උන හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායමේ සාමාජිකයින්ට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ඉකුත්දා කොළඹදී සුහඳ හමුවක් පැවැත් වුණා. ඒ,
  • එහිදී රට දැය වෙනුවෙන් කළ සේවය අගයමින් සහ ආදි ශිෂ්‍ය සංගමයට කළ සේවය වෙනුවෙන් එම කණ්ඩායමේ සාමාජිකයින් 34 දෙනෙකුට සම්මාන ප්‍රදානයක් එහිදී සිදු කෙරුණා.
  • තලවතුගොඩ ග්‍රෑන් මොනාර්ච් හෝටලයේ හිමිකරු පණ්ඩුල ප්‍රියංක කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර සුහඳ හමුවට එක්වූ සාමාජිකයන් වෙනුවෙන් එම ස්ථානය නොමිලේ ලබාදීමට ඔහු කටයුතු කර තිබුනා.
  • සුහඳ හමුවට සහභාගීවූ සාමාජිකයන් වෙනුනේ ටී ෂර්ට් සඳහා අනුග්‍රහය අශාන් සුදිරික්කු ලබාදුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):

තලවතුගොඩ ග්‍රෑන් මොනාර්ච් හෝටලයේදීයි.

එහිදී රට දැය වෙනුවෙන් කළ සේවය අගයමින් සහ ආදි ශිෂ්‍ය සංගමයට කළ සේවය වෙනුවෙන් එම කණ්ඩායමේ සාමාජිකයින් 34 දෙනෙකුට සම්මාන ප්‍රදානයක් එහිදී සිදු කෙරුණා.

තලවතුගොඩ ග්‍රෑන් මොනාර්ච් හෝටලයේ හිමිකරු පණ්ඩුල ප්‍රියංක කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර සුහඳ හමුවට එක්වූ සාමාජිකයන් වෙනුවෙන් එම ස්ථානය නොමිලේ ලබාදීමට ඔහු කටයුතු කර තිබුනා.

සුහඳ හමුවට සහභාගීවූ සාමාජිකයන් වෙනුනේ ටී ෂර්ට් සඳහා අනුග්‍රහය අශාන් සුදිරික්කු ලබාදුන්නා.

සම්මාන සඳහා අනුග්‍රහය දැක්වූයේ ලසන්ත විතාරණ සහ සංඛ රණතුංග යන මහත්වරුන්ය.  

90 කණ්ඩායමේ සාමාජිකයින් වන සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල, ජී එල් පියදාස, ඉදිකිරීම් සමාගමේ අධිපති ඉන්දික ලියනගේ සහ ස්පාකල් සෝලා ආයතනයේ අධිපති ලක්ෂි දිසානායක යන මහත්වරුන් ද සුහඳ හමුව සඳහා විශේෂ දායකත්වය ලබාදී තිබුනා.

90 190 290 390 490 590 6

 

Leader Whats app

 

 
 
 
 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

 

  

පොලිස් සරා ගැන අවසන් තීරණය !| මොණරවිලගේ ලියමන
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...