නැගෙනහිර පළාතේ ජනයා ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සිය සමීපතමයන් අනුස්මරණය කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි දෙසැම්බර් 26 වැනිදා ඔවුන් එම සැමරුම සිදු කර ඇත්තේ ජීවිත 900 ට ආසන්න ප්‍රමාණයක් අහිමි වු මඩකලපුව, නාවලඩි ග්‍රාමයේ ඉදිකරතිබෙන ස්මාරකය අසලදීය.
සුනාමි ව්‍යසනය සිදුවු 2004 වසරෙන් පසුව සෑම වසරකම දෙසැම්බර් මස 26දා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර තිබේ.
බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip
බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්‍ෂාවක් ! |මොණරවිලගේ ලියමන




