BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Life

ලොව වසඟ කළ AI යුවතිය

T

The Leader Desk

August 14, 2023 • 10:24 AM

ලොව වසඟ කළ AI යුවතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ.
  • මිලාගේ සරාගී ඡායාරූප රැසක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එක්ස් (ට්විටර්) සමාජ ජාලයේ ඇයට වශී වුණු පිරිස 7,000 කට වැඩිය.
  • ඉන්ස්ටග්‍රෑම් හරහා ඇයට ඇලුම් කරන පිරිස 31,000 කට වැඩිය.
  • ටික්ටොක් හරහා ඇය රුව රස විඳින පිරිස 90,000 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

තඹ කෙස් ඇති, සුන්දර සිරුරකට හිමිකම් කියන ඇය ෆින්ලන්ත යුවතියක යැයි පැවැසෙයි. ඇගේ නම මිලා සෝෆියා ය.

මිලා සමඟ මිතුරු වී සිටින සමාජ මාධ්‍ය ෆලොවර්ස් followers ගණන ලක්ෂයකට වැඩිය.

millasofia 600 oOPGNZM
මිලාගේ සරාගී ඡායාරූප රැසක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එක්ස් (ට්විටර්) සමාජ ජාලයේ ඇයට වශී වුණු පිරිස 7,000 කට වැඩිය. ඉන්ස්ටග්‍රෑම් හරහා ඇයට ඇලුම් කරන පිරිස 31,000 කට වැඩිය. ටික්ටොක් හරහා ඇය රුව රස විඳින පිරිස 90,000 කි.

ලොව පුරා ආකර්ශණය දිනූ මිලා සැබෑ යුවතියක නොවෙයි. ඇය සැබෑ යුවතිකය සේ, පරිගණක ඇසුරින් සහ කෘත්‍රිම බුද්ධියක් භාවිතයෙන් නිර්මාණය කළ තැනැත්තියකි.

ai generated influencers2
මිලාගේ නිර්මාණකරුවන් පෙන්වා දී ඇත්තේ, ඔවුන් ඇය නිර්මාණය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සැබෑ යුවතියන්ට ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් බවය.

මිලා නිර්මාණය කර ඇත්තේ, සයිඩස් ස්ටුඩියෝ එක්ස් Sidus Studio X සමාගමයි.

mill sxwwe2r
lankadeepa.lk



 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...