BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී ශ්‍රම බලකායට AI හි බලපෑම පිළිබඳ පර්යේෂණයක්

T

The Leader

May 31, 2025 • 10:42 PM

ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී ශ්‍රම බලකායට AI හි බලපෑම පිළිබඳ පර්යේෂණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට කෘතීම බුද්ධිය විසින් එතෙක් මිනිස් ශ්‍රමයත් පරිගණකයත් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වූ ක්ෂේත්‍ර රැසක් ආක්‍රමණය කරමින් පවතියි.
  • ඔබ ලබා දෙන සහයෝගය ඉතා අගය කොට සලකන අතර එය ඔබ නිරතවන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගන්නා බව ද කරුණාවෙන් සලකන්න.
  • එසේම මෙය ඔබගේ මිතුරන් අතරේ බෙදා දී සහයෝගය ලබා දෙන්න.
  • විමසීම්: ආචාර්ය කුමේෂ් ප්‍රභාෂිණී ගමගේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනමාධ්‍ය අධ්‍යයන පීඨය ශ්‍රී පාලි මණ්ඩපය (+94 77 656 2979) එච්.එම්.
අකුරු ප්‍රමාණය (Font Size):


මිනිසාගේ නිර්මාණාත්මක ශ්‍රමය කෘතීම බුද්ධිය ආක්‍රමණය කිරීම නිසා බොහෝ ක්ෂේත්‍රවල රැකියා අනතුරට පත්වෙමින් තිබේ.

මෙම තත්ත්වය මෙරට තුළ නිර්මාණාත්මක ක්ෂේත්‍රය (ඡායාරූපකරණය, ජනමාධ්‍ය වෘත්තිය, වීඩියෝකරණය, ග්‍රැෆික් නිර්මාණශිල්පය, වීඩියෝ සහ සජීවීකරණ නිර්මාණය, සිනමාව, දැන්වීම්කරණය ආදී ක්ෂේත්‍ර....) කෙරෙහි සිදු කරන බලපෑම සම්බන්ධයෙන් මෙම පර්යේෂණය සිදු කරනු ලබයි.

ඔබ: ඡායාරූපකරණය, වීඩියෝකරණය, සජීවීකරණය, වෙබ් අඩවි නිර්මාණය, ඡායාරූප සංස්කරණය, වීඩියෝ සංස්කරණය, ජනමාධ්‍ය ආයතනයක හෝ දැන්වීම් නිර්මාණ ආයතනයක සේවය, ග්‍රැෆික් නිර්මාණකරණය, පිටපත් රචනය යනාදි පරිගණක ආශ්‍රිත නිර්මාණ කටයුතුවල නිරත වන්නේ නම් මෙම ප්‍රශ්නාවලිය පුරවා සහයෝගය ලබා දෙන්න. ඔබ ලබා දෙන සහයෝගය ඉතා අගය කොට සලකන අතර එය ඔබ නිරතවන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගන්නා බව ද කරුණාවෙන් සලකන්න.

එසේම මෙය ඔබගේ මිතුරන් අතරේ බෙදා දී සහයෝගය ලබා දෙන්න.

විමසීම්:

ආචාර්ය කුමේෂ් ප්‍රභාෂිණී ගමගේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජනමාධ්‍ය අධ්‍යයන පීඨය
ශ්‍රී පාලි මණ්ඩපය

(+94 77 656 2979)

එච්.එම්. දිනුක මලින්ද
(071-8718476)

අදාළ ප්‍රශ්නාවලිය මෙම සබැඳියෙන්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...