BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සාම පාගමනේ හිමි වරු ආලෝකා ද සමඟ වොෂින්ටන් DC ගමනාන්තයට

T

The Leader Desk

February 11, 2026 • 4:46 AM

සාම පාගමනේ හිමි වරු ආලෝකා ද සමඟ වොෂින්ටන් DC ගමනාන්තයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඇවිද සාම පා ගමනේ යෙදෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහ නව නමකගෙන් යුතු කණ්ඩායම එම පා ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඊයේ (10) සිය අවසාන ගමනාන්තය වන වොෂින්ටන් ඩීසී වෙත වැඩම කොට තිබේ.
  • මෙම පා ගමන පුරාවට වහන්සේලා අසල විශ්වාසවන්තව රැඳී සිටි සිටි ආලෝකා මේ මොහොත කෙතරම් සුවිශේෂ දැයි හරියටම දැන සිටියාක් මෙන් හැසුරුණු බව ද සඳහන් වේ.
  • | vinivida.lk මුලාශ්‍ර : Buddhist monks' 108-day Walk for Peace ends in Washington DC Buddhist monks' 15-week walk for peace ends in Washington, D.C.
  • සබැඳි ලිපි : ආලෝකා ද කැටුව හිමිවරුන් යන සාම පා ගමනේ ඉදිරිය කුමක්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

 

අලංකාර වොෂින්ටන් ජාතික ආසන දෙව්මැදුරේ පැවති අන්තර් ආගමික උත්සවය අතරතුර, එම ගමනට ස්වේච්ඡාවෙන් එක් වූ ආලෝකා සුනඛයා ද ඒ සියල්ල මැද වාඩි වූ බවත් ඔහු ඉතා සන්සුන්ව ඒ සඳහා කැපවූ බවක් පෙනෙන්නට තිබූ බවත් වාර්තා වෙයි.

මෙම පා ගමන පුරාවට වහන්සේලා අසල විශ්වාසවන්තව රැඳී සිටි සිටි ආලෝකා මේ මොහොත කෙතරම් සුවිශේෂ දැයි හරියටම දැන සිටියාක් මෙන් හැසුරුණු බව ද සඳහන් වේ.

| vinivida.lk

මුලාශ්‍ර :

Buddhist monks' 108-day Walk for Peace ends in Washington DC

Buddhist monks' 15-week walk for peace ends in Washington, D.C.

.

සබැඳි ලිපි :

ආලෝකා ද කැටුව හිමිවරුන් යන සාම පා ගමනේ ඉදිරිය කුමක්ද?

සඟ පිරිවරක් සහ ආලෝකා සමඟ ලෝක සාමයේ ආලෝකය සොයා වඩින පඤ්ඤාකර හාමුදුරුවෝ

සාමය ගැන නොදත් නමුත් ලොවටම සාමයේ ආලෝකය විහිදුවන ආලෝකා

භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටන් සාම පා ගමනට එක්වූ ආලෝකාට මොකද වුණේ?

මිනිස් ශිෂ්ටාචාරයට නව ආලෝකයක් උදා කරන ආලෝකා

සාම සඟ පෙරහැර සමඟ 'ආලෝක' වොෂිංටනයට !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...