BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයට නව ලේකම්වරයෙක්

T

The Leader Desk

March 24, 2026 • 3:32 PM

ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයට නව ලේකම්වරයෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ 'IRGC'හිටපු අණදෙන නිලධාරියෙකු එරට උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ
  • ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ, මොහොමඩ් බගර් සොල්ගාදර් 'Mohammad Bagher Zolghadr' මෙම තනතුර සඳහා නම් කර ඇති බවය.
  • ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බ්‍රිගේඩියර් ජෙනරාල් නිලයට පවා උසස්වීම් ලැබූ අයෙක් බව සඳහන් වේ.
  • මෙම පත්වීම සිදුවූයේ මීට පෙර එම ධුරය දැරූ අලි ලාරිජානි ගුවන් ප්‍රහාරයකින් මියයාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ, මොහොමඩ් බගර් සොල්ගාදර් 'Mohammad Bagher Zolghadr' මෙම තනතුර සඳහා නම් කර ඇති බවය.

ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බ්‍රිගේඩියර් ජෙනරාල් නිලයට පවා උසස්වීම් ලැබූ අයෙක් බව සඳහන් වේ.

මෙම පත්වීම සිදුවූයේ මීට පෙර එම ධුරය දැරූ අලි ලාරිජානි ගුවන් ප්‍රහාරයකින් මියයාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ය.

ඉරානයේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීරණ ගන්නා ඉහළම ආයතනයක් ලෙස මෙම ආරක්ෂක මණ්ඩලය සැලකේ.

| aruna

මුලාශ්‍ර :

Iran names hardline ex-Revolutionary Guards commander to replace slain security chief

Iran Names Mohammad Zolghadr Security Chief After Ali Larijani's Death

Iran names Mohammad Bagher Zolghadr as new secretary of Supreme National Security Council, replacing late Ali Larijani


 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...