BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අලුත් අවුරුදු ප්‍රහාර සැලසුම් කළ IS සැකකරුවන් 115 දෙනෙකු තුර්කියේ අත්අඩංගුවට

T

The Leader Desk

December 26, 2025 • 4:03 AM

අලුත් අවුරුදු ප්‍රහාර සැලසුම් කළ IS සැකකරුවන් 115 දෙනෙකු තුර්කියේ අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා ප්‍රහාර සැලසුම් කළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන 100කට අධික පිරිසක් තුර්කි බළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • පොලිසිය සැකකරුවන් 115 දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත් තවත් 22 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව ද විදෙස් මාධ්‍ය පවසයි.
  • (සටහන |හසිනි නවෝද්‍යා) මුලාශ්‍රය : Turkey detains 115 IS suspects 'planning New Year's attacks' Turkiye arrests 115 ISIL suspects it says planned holiday attacks  
අකුරු ප්‍රමාණය (Font Size):


ඉස්තාන්බුල් පුරා සිදුකළ දැවැන්ත වැටලීම් වලින් පසු ගිනි අවි, පතුරම් සහ "සංවිධාන ලේඛන" අත්අඩංගුවට ගත් බව එරට බළධාරින් පැවසු බව වාර්තා වේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ආධාරකරුවන් මෙම සතියේ තුර්කිය පුරා, විශේෂයෙන් මුස්ලිම් නොවන අයට එරෙහිව ප්‍රහාර සැලසුම් කරමින් සිටි බව එරට නිලධාරීන් පැවසු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිසිය සැකකරුවන් 115 දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත් තවත් 22 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව ද විදෙස් මාධ්‍ය පවසයි.

(සටහන |හසිනි නවෝද්‍යා)

මුලාශ්‍රය :

Turkey detains 115 IS suspects 'planning New Year's attacks'

Turkiye arrests 115 ISIL suspects it says planned holiday attacks

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...