BREAKING
Top Ad
පුවත්

''රතන සාදු ගෙන එන්නේ ISIS හා සමාන විනාශකාරී මතයක්'' බාහු (වීඩියෝ)

T

The Leader

May 31, 2019 • 11:53 PM

''රතන සාදු ගෙන එන්නේ ISIS හා සමාන විනාශකාරී මතයක්'' බාහු (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුස්ලිම් නායකයන්ට විරුද්ධව උද්ඝෝෂණයේ යෙදෙමින් අතුරලියේ රතන හිමියන් ISIS සංවිධානය හා සමානම විනාශකාරී මාර්ගයකට බෞද්ධ ජනතාව ඇද දමන්නට හදන බවට බුදුදහම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකොට ඇති මාක්ස්වාදී නායකයකු අනතුරු අඟවයි.
  • “බුදු දහම පාතාල ලෝකෙකට ඇදලා දාලා සම්පුර්ණයෙන්ම නිඝන්ඨ දර්ශනයක්,” යයි මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඊට විරුද්ධව නැගී සිටින ලෙස බෞද්ධ ජනතාවට ආයාචනයක් කළේය.
  • “බුදුන්ගේ සිවුර දාගෙන අබෞද්ධ දර්ශනයක්” දේශනා කරන බවට රතන පාර්ලිමේන්තු මන්ත්‍රී හිමියන්ට දොස් පවරන නව සමසමාජ නායකයා, එම අදහස් විසි වරකට පමණ ඉහතදී විශ්ව විද්‍යාල කතිකාවතකදී පරාජය කරන ලද්දක් බව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

“බුදුන්ගේ සිවුර දාගෙන අබෞද්ධ දර්ශනයක්” දේශනා කරන බවට රතන පාර්ලිමේන්තු මන්ත්‍රී හිමියන්ට දොස් පවරන නව සමසමාජ නායකයා, එම අදහස් විසි වරකට පමණ ඉහතදී විශ්ව විද්‍යාල කතිකාවතකදී පරාජය කරන ලද්දක් බව පවසයි.

“බුදු දහම පාතාල ලෝකෙකට ඇදලා දාලා සම්පුර්ණයෙන්ම නිඝන්ඨ දර්ශනයක්,” යයි මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඊට විරුද්ධව නැගී සිටින ලෙස බෞද්ධ ජනතාවට ආයාචනයක් කළේය.

අතුරලියේ රතන හිමියන් ශක්තිමත්ව නැගී සිටින්නේ ජනාධිපතිවරයාගේ පිටුබලයත් ඔහුට ලැබෙන නිසා යයි නසසප ප්‍රධාන ලේකම් චෝදනා කළේය.

(gagana.lk)

වීඩියෝ
'දෙවදත්ත බණ එපා' - රතන හිමි ISIS වෙනුවට BSBS හදලා

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...