BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අමෙරිකාවේ ICE නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය රෙනී නිකොල් වෙනුවෙන් දහස් ගණනින් විදි බසී

T

The Leader Desk

January 9, 2026 • 3:05 PM

අමෙරිකාවේ ICE නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය රෙනී නිකොල් වෙනුවෙන් දහස් ගණනින් විදි බසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ආගමන හා විගමන බලධාරීන් (ICE) විසින් නගරයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර 37 හැවිරිදි රෙනී නිකොල් ගුඩ්
  • මෙම ඝාතනයත් සමග මිනියාපොලිස් වැසියන් වීදි බැස විරෝධතාවල නිරත වී ඇත.
  • ෆෙඩරල් බලධාරීන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ අදාළ කාන්තාව තම රථයෙන් නිලධාරීන් යට කිරීමට උත්සාහ කළ බවයි.
  • එය "දේශීය ත්‍රස්තවාදී ක්‍රියාවක්" ලෙස ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් හඳුන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

(Renee Nicole Good) නමැති කාන්තාවකට පෙරේදා (07) වෙඩි තබා ඝාතනය කර තිබිණ.

මෙම ඝාතනයත් සමග මිනියාපොලිස් වැසියන් වීදි බැස විරෝධතාවල නිරත වී ඇත.

එසේම නගරයේ පාසල් පවා වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ෆෙඩරල් බලධාරීන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ අදාළ කාන්තාව තම රථයෙන් නිලධාරීන් යට කිරීමට උත්සාහ කළ බවයි.

එය "දේශීය ත්‍රස්තවාදී ක්‍රියාවක්" ලෙස ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ නිලධාරීන් රථයට ළඟා වන විට ඇය රථය පදවාගෙන යාමට උත්සාහ කරන අතරතුර එක් නිලධාරියෙකු ඉතා සමීපව ඇයට වෙඩි තබන ආකාරයයි.

මියගිය කාන්තාව දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර, ඇය කිසිදු අපරාධ වාර්තාවක් නොමැති අමෙරිකානු පුරවැසියෙකු බවට තහවුරු වී ඇත.

මුලාශ්‍ර :

Second night of US protests over ICE shooting of woman in Minneapolis

Fatal ICE shooting in Minnesota sparks protests

Renee Nicole Good: What we know about the woman killed during Minneapolis ICE raid
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමෙරිකාවේ ICE නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය රෙනී නිකොල් වෙනුවෙන් දහස් ගණනින් විදි බසී | The Leader