BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

UK පුරවැසියන්ට වීසා නැතිව චීනයට යෑමට අවස්ථාවක්

T

The Leader Desk

January 29, 2026 • 5:20 PM

UK පුරවැසියන්ට වීසා නැතිව චීනයට යෑමට අවස්ථාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා රහිත ගමන් පහසුකමක්
  • එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් මහාගේ චීනයේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ එකඟතාවට පැමිණ තිබේ.
  • ඒ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා හෝ සංචාරකයින් ලෙස දින 30කට අඩු කාලයකට චීනයට පැමිණෙන පුද්ගලයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව එරට තුළ රැඳී සිටීමට අවස්ථාව හිමිවේ.
  • චීනය මෙම පහසුකම මේ වනවිට ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 50කට ලබාදී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ලබාදීමට චීනයෙන් අවස්ථාව සලසා දී තිබේ.

එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් මහාගේ චීනයේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා හෝ සංචාරකයින් ලෙස දින 30කට අඩු කාලයකට චීනයට පැමිණෙන පුද්ගලයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව එරට තුළ රැඳී සිටීමට අවස්ථාව හිමිවේ.

චීනය මෙම පහසුකම මේ වනවිට ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 50කට ලබාදී ඇත.

| aruna

මුලශ්‍රය :

China relaxes visa rules for UK citizens on PM's trip to Beijing


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...