BREAKING
Top Ad
මහජන ව්‍යවස්ථාව

මංගල යෝජනා : 'නව ව්‍යවස්ථාව හදන දර්ශනය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි' - වික්ටර් අයිවන්

T

The Leader

October 24, 2021 • 2:11 AM

මංගල යෝජනා : 'නව ව්‍යවස්ථාව හදන දර්ශනය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි' - වික්ටර් අයිවන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්තවී අදට (24) මාස දෙකකි.)
  •   අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති පත්කල රොමේෂ් ද සිල්වා කමිටුව විසින් අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම අවසන් කර එහි පිටපත ජනාධිපතිවරයා වෙත බාරදී තිබෙන බව වාර්තාවේ.
  • එම කෙටුම් පත් ජනවාරිවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද විදේශ අමාත්‍ය  මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රකාශකර තිබේ.
  •     '' මෙම ක්‍රියාදාමය ජනතාවගේ පරමාධිපත්‍යය පිලිබද සංකල්පයටද පට හැනියි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ආණ්ඩුවට තිබෙන දර්ශනය මුලු මනින් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, 21 වන සියවස සඳහා ඇති කරගෙන තිබෙන ව්‍යවස්ථා සම්පාදන සම්ප්‍රදායන්ට සේම ජාත්‍යන්තර නීතියටද පට හැනි බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.
 
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති පත්කල රොමේෂ් ද සිල්වා කමිටුව විසින් අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම අවසන් කර එහි පිටපත ජනාධිපතිවරයා වෙත බාරදී තිබෙන බව වාර්තාවේ. එම කෙටුම් පත් ජනවාරිවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද විදේශ අමාත්‍ය  මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රකාශකර තිබේ.
 
 
'' මෙම ක්‍රියාදාමය ජනතාවගේ පරමාධිපත්‍යය පිලිබද සංකල්පයටද පට හැනියි. 21 වන සියවසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකරණය විශේෂඥ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ සම්ප්‍රදාය ප්‍රති අර්ත කථනය කෙරෙමින් එය ප්‍රජාතන්ත්‍රවාදී මහජන සහභාගිත්ව අදියරක් කරා පරිනාමය වී තිබෙන බව වත් ආණ්ඩුව දන්නේ නැති බව පේනවා. ව්‍යවස්ථාව මහජනයාට අයිති විෂයක් මිස පාලකයන්ට අයිති විෂයක් නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි..'' යයි වික්ටර් අයිවන් අවදාරණය කර සිටියි. 
 
දේශපාලන විශ්ලේෂකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන වික්ටර් අයිවන් එම කාරණය සඳහන් කර සිටියේ,  NEXTV නාලිකාව මෙහෙයවූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි. 
 
  
ජනාධිපතිවරයාගේ නව ව්‍යවස්ථා සංශෝධන මෙහෙයුම සම්බන්ධයෙන් වික්ටර් අයිවන් සිය කරුණු ගෙනහැර දැක්වුයේ, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය ජයගැනීම සම්බන්ධයෙන් මංගල සමරවීර ජිවතුන් අතර සිටියදී සිදුකල සාකච්ජා පදනම් කරගනිමිනි. 
 
  
සැබෑ දේශප්‍රේමියෝ (#TRUEPATRIOTLK) මතවාදය හරහා යහපත් රටක් ගොඩනැගීමේ මුලික අරමුණ පෙරදැරිව ඒ වෙනුවෙන් වූ 'රැඩිකල් මැදමාවත' (Radical Center) අදහස ඉදිරිපත් කිරීමට පෙර මංගල සමරවීර, ප්‍රවීන දේශපාලන විශේලේෂකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් හා ඔහුගේ 'පුනරුදය' සංවිධානය සමග ද සාකච්ජා වට කිහිපයක්ම පවත්වා තිබිණ. 
 
 මංගල සමරවීර සමග සිදුකල සාකච්ජාවලදී අවදාරණය කෙරුණ කාරණා සිහිපත් කරමින් වික්ටර් අයිවන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ සඳහන් කරයි. 
 
 
 
 
ක්‍රියාකාරී ප්‍රවේශයකට :
 
 
 
 
 
 
 
 

 
THE LEADER TV 
 
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...