The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
Life

චාමර පීරිස්ගේ 'උතුරු සුළඟ' අප්‍රේල් 29 සිට ප්‍රදර්ශනයට

T

The Leader Desk

March 9, 2021 • 8:46 AM

චාමර පීරිස්ගේ 'උතුරු සුළඟ' අප්‍රේල් 29 සිට ප්‍රදර්ශනයට  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
  • සිනමාපටය මින්පෙර ප්‍රදර්ශනයට නියමිතව තිබුණේ මාර්තු 5 වැනිදා යි.
  • පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් නිෂ්පාදනයක් වන මෙම සිනමාපටයේ කතාව සහ දෙබස් ද අධ්‍යක්ෂවරයා විසින් සිදු කර ඇති අතර මුහමඩ් ඝානි, කපිල නවරත්න, රසිත ජිනසේන විසින් නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.
  • (අවාරා) සබැඳි පුවත් චාමර ජනරාජ් පීරිස්ගේ "උතුරු සුළඟ" මාර්තුවේ හමයි The Leader TV දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!
අකුරු ප්‍රමාණය (Font Size):
දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
 
සිනමාපටය මින්පෙර ප්‍රදර්ශනයට නියමිතව තිබුණේ මාර්තු 5 වැනිදා යි.
 
බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන "උතුරු සුළඟ" සඳහා එරංග ජීවන්ත, කාවින්ද්‍යා දුල්ශානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, කසුනි කාවින්ද්‍යා, සුලක්ඛනා හේරත්, හර්ෂ ප්‍රසාද් කන්දකපුගේ, ශෂික දමයන්ත සමරේ, රනිල් ප්‍රසාද්, ප්‍රින්සි ප්‍රනාන්දු මයුර වික්‍රමරත්න, අඛිල දිසානායක ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය සපයා තිබේ.
 
පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් නිෂ්පාදනයක් වන මෙම සිනමාපටයේ කතාව සහ දෙබස් ද අධ්‍යක්ෂවරයා විසින් සිදු කර ඇති අතර මුහමඩ් ඝානි, කපිල නවරත්න, රසිත ජිනසේන විසින් නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.
 
කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජේරත්න, සංස්කරණය සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ෂණය ධම්මික හෙවාදුවත්ත, අංග රචනය අරුණ ශාන්ත විජේසූරිය, සංගීත අධ්‍යක්ෂණය ජානක ෆොන්සේකා, ගී පද රචනය තුෂානි බුළුමුල්ල, රේඛිය නිෂ්පාදනය ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, නිෂ්පාදන කළමනාකරණය අජිත් සමන්ත සහ මාලින්ද මධුශංක විසිනි.
 
(අවාරා)
 

 
 
සබැඳි පුවත් 

 

 


 

 

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

 

සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...