The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විවෘත වූ බංගලාදේශ LRT ව්‍යාපෘතිය හා අපට අහිමිකළ LRT ව්‍යාපෘතිය

T

The Leader Desk

December 29, 2022 • 4:56 PM

විවෘත වූ බංගලාදේශ LRT ව්‍යාපෘතිය හා අපට අහිමිකළ LRT ව්‍යාපෘතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශයේ නිර්මාණය කරනු ලැබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අද දින ඩකා නගරයේ දී විවෘත කරන ලදී.
  • ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදලක් යටතේ 2017 වසරේදී සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවන ලද අතර එහි පොලිය 0.1%ක් විය.
  • එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී මුලික වී කටයුතු කරනු ලැබූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ එවකට හිටපු අමාත්‍යවරයාව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බංගලාදේශයේ අද විවෘත කරනු ලැබූ සැහැල්ලු දුම්රිය හා මෙරට නවතා දැමු සැහැල්ලු දුම්රිය පිළිබඳව අදහස් දක්වන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

බංගලාදේශයේ නිර්මාණය කරනු ලැබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අද දින ඩකා නගරයේ දී විවෘත කරන ලදී.

 ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදලක් යටතේ 2017 වසරේදී සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවන ලද අතර එහි පොලිය 0.1%ක් විය.

 එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී මුලික වී කටයුතු කරනු ලැබූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ එවකට හිටපු අමාත්‍යවරයාව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බංගලාදේශයේ අද විවෘත කරනු ලැබූ සැහැල්ලු දුම්රිය හා මෙරට නවතා දැමු සැහැල්ලු දුම්රිය පිළිබඳව අදහස් දක්වන ලදී.

 

{gallery}Light Train-Ban{/gallery}


සබැඳි පුවත් :

ලංකාව එපා කියූ 'මෙට්‍රෝ දුම්රිය' බංගලාදේශයේ ධාවනය අරඹයි

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...