The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාව එපා කියූ 'මෙට්‍රෝ දුම්රිය' බංගලාදේශයේ ධාවනය අරඹයි

T

The Leader Desk

December 29, 2022 • 12:31 PM

ලංකාව එපා කියූ 'මෙට්‍රෝ දුම්රිය' බංගලාදේශයේ ධාවනය අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගනුවර තුල පවතින අධික මාර්ග තදබදය අවම කිරීමට මෙම මෙට්‍රෝ දුම්රිය සේවාව උපකාරයක් වනු ඇති බව එරට බලධාරීන් පවසති.
  • මෙට්‍රෝ දුම්රිය ජාලය දශකයකට ආසන්න කාලයක් සංවර්ධනය වෙමින් පවතින අතර 2030 වන විට දුම්රිය ස්ථාන 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ නගරය හරහා ගමන් කරන මාර්ග හයක් දක්වා සංවර්ධනය කිරීමට නියමිතව ඇත.
  • ඒ අනුව ඊයේ දිනයේදී බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට පළමු මෙට්‍රෝ දුම්රිය සේවා අදියරේ මෙහෙයුම් ආරම්භ විය.
  • මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක වැයවී ඇති අතර එය ජපන් සංවර්ධන අරමුදල් මගින් අරමුදල් සපයා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



අගනුවර තුල පවතින අධික මාර්ග තදබදය අවම කිරීමට මෙම මෙට්‍රෝ දුම්රිය සේවාව උපකාරයක් වනු ඇති බව එරට බලධාරීන් පවසති.

මෙට්‍රෝ දුම්රිය ජාලය දශකයකට ආසන්න කාලයක් සංවර්ධනය වෙමින් පවතින අතර 2030 වන විට දුම්රිය ස්ථාන 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ නගරය හරහා ගමන් කරන මාර්ග හයක් දක්වා සංවර්ධනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ඊයේ දිනයේදී බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට පළමු මෙට්‍රෝ දුම්රිය සේවා අදියරේ මෙහෙයුම් ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක වැයවී ඇති අතර එය ජපන් සංවර්ධන අරමුදල් මගින් අරමුදල් සපයා ඇත.

 
BM 1 
BM 2BM 3BM 4




(nethnews.lk)
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...