BREAKING
Top Ad
Biz

රජය මෙච්චර ණය ගන්නේ ඇයි ?- ධනනාත් ප්‍රනාන්දුගේ සරල විග්‍රහයක් (Advocata Plus වීඩියෝවක්)

T

The Leader

October 19, 2024 • 2:23 AM

රජය මෙච්චර ණය ගන්නේ ඇයි ?- ධනනාත් ප්‍රනාන්දුගේ සරල විග්‍රහයක් (Advocata Plus වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව රජය භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර හරහා දේශය වෙළදපලෙන් ණය ලබා ගැනීම පිලීබදව සමාජ මාධ්‍ය හරහා දැඩි කතා බහක⁣ට ලක්වී තිබෙනවා.
  • මන්ද නව මහබැංකු පනත හේතුවෙන් රජය හිතුවක්කාරී ලෙස මුදල් අච්චු ගැසීමට නොහැකි නිසා රජයට මුදල් ලබාගැනීමට දේශිය ණය වෙළදපලට යාමට සිදුවී ඇත.
  • අප පරණ ණය හා පොළිය ගෙවාදැමීමට නව ණය බොහෝවිට භාවිතා කල අතර අසීමිතව අනවශ්‍ය පමණ රාජ්‍ය අංශය වැඩිකරමින් රාජ්‍ය වියදම වැඩිකරගත් නිසා ඉතුරු මුදල් එම අංශය නඩත්තුව සදහා වැය විය.
  • ලබාගත් ණය සාධනීය ලෙස රටේ සංවර්ධනයට හා ධනය උත්පාදනයට දායක නොවූවේ එබැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

"මොකට ආපහු මෙච්චර ණය ගන්නෙ" ‍, "ණය පෙන්නලා ආපු අය තමා වැඩිපුරම ණය ගන්නේ"


ඇත්තටම මේ ආකාරයට ණය ගැනීමට මූලික හේතුව වී තිබෙන්නෙ පසුගිය රජයන් ලබා ගත් බැදුම්කර හා බිල්පත් කල් පිරීමේදී එම ණය පියවා දැමීමටයි.

පරණ ණය අලුත් ණයක් ලබාගෙන පියවා දැමීමක් තමා සරලව මෙහි සිද්ද වන්නේ. මන්ද නව මහබැංකු පනත හේතුවෙන් රජය හිතුවක්කාරී ලෙස මුදල් අච්චු ගැසීමට නොහැකි නිසා රජයට මුදල් ලබාගැනීමට දේශිය ණය වෙළදපලට යාමට සිදුවී ඇත.

ඉතිහාසය තුළද ගත් බොහෝ ණයවලට සිද්ද වූවේ මෙයයි. අප පරණ ණය හා පොළිය ගෙවාදැමීමට නව ණය බොහෝවිට භාවිතා කල අතර අසීමිතව අනවශ්‍ය පමණ රාජ්‍ය අංශය වැඩිකරමින් රාජ්‍ය වියදම වැඩිකරගත් නිසා ඉතුරු මුදල් එම අංශය නඩත්තුව සදහා වැය විය.

ලබාගත් ණය සාධනීය ලෙස රටේ සංවර්ධනයට හා ධනය උත්පාදනයට දායක නොවූවේ එබැවිනි.

රාජ්‍ය අංශය ප්‍රතිවූහගත කොට රාජ්‍ය වියදම අවම නොකලහොත් හැමදාම අපට සිදුන්නේ පරණ ණය පියවීමට අලුත් ණය ලබා ගැනීමටය. මෙය විශම චක්‍රයකි, ණය උගුලෙන් ගැලවීමටනම් වහ වහා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකල යුතුය.





සබැඳි ලිපි :
'සැලසුමක් නැතිව ගත් ණය වත්මන් රජයට ගෙවන්න වෙලා' - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...