අත්තම්මා, අගමැතිනිය : සිරිමාවෝ' වාර්තා චිත්‍රපටය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව, චිත්‍රපටය හෙට සිට එනම්, සැප්තැම්බර් මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා BMICH සිනමා ශාලාවේදී දිනපතා සවස 3.00ට ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ප්‍රවේශ පත්‍ර එදින සිනමා ශාලා දොරටුවෙන් ලබා ගත හැකි අතර BMICH හි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හෝ සිරිමාවෝ බණ්ඩාරනායක කෞතුකාගාරවලින් ද ප්‍රවේශ පත්‍ර කලින් වෙන් කරවා ගත හැකිය.
සබැඳි පුවත් :




