වසර ගණනාවක් පුරා ඇතැම් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට අපහසු වී තිබූ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත සම්පූර්ණයෙන් ම ඉවත් කර ඒ වෙනුවට වර්තමානයට ගැළපෙන ආකාරයේ: වඩාත් දියුණු සිනමා සංස්කෘතියක්, සිනමා කලාවක් සහ ප්‍රේක්ෂකාගාරයක් ඉලක්ක කරගත් අලුත් පනතක යෝජනාවලියක් සාකච්ඡා කර ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති: සම්මානිත, ජ්‍යෙෂ්ඨ සිනමාවේදී සුදත් මහදිවුල්වැව පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ BEE CINEMA SRI LANKA youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම තීරණය මෑත ඉතිහාසයේ සිනමාව පිළිබඳ ගත හැකි වූ ඉතාම දියුණු තීරණයක් යැයි හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
සටහන - ජයසිරි අලවත්ත
සුදත් මහදිවුල්වැව BEE CINEMA SRI LANKA youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව



