සාහිත්‍ය - කලා
Showing page 46 of 61 (912 articles)

හනුමා හොලිවුඩය ගිනි තියයි - (චින්තන ධර්මදාස)
ඩේව් පටෙල් එයාම ඩිරෙක්ට් කරපු චිත්‍රපටියක් අරන් එනවා කිව්වම ඒක එනකං නොඉවසිල්ලක් තිබුන. ඒකෙ ට්‍රේලර් එක දැක්කම ටැරන්ටිනෝ සහ

PVR ෆිල්ම් හෝල් එක පව්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
වන් ගෝල්ෆේස් (One Galle Face) එකේ තියන PVR සිනමා ශාලාවට මම මේ වෙද්දී කිහිපවිටක් ගිහිල්ල තියනවා.

මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය - (චමිල් ජයනෙත්ති)
තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි.

විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන 'MY RED COMRADE' - (ජයසිරි අලවත්ත)
'තොල්ස්තෝයි 1905 රුසියානු විප්ලවයේ කැටපත යැයි ලෙනින් කී ය.

සිංහල සිනමාවේ අලුත්ම පර්යේෂණය My Red Comrade - (සරෝජ් පතිරණ)
සෝවියට් දේශයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න මම මොස්කව් නුවර බලා ගුවන් ගත වුණේ 1989 අගෝස්තු 20 වෙනිදා.

MY RED COMRADE : 'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන)
රතු කොම්රාඩ්ඩුකාරයකුගෙ සම්ප්‍රාප්තිය පිළිබඳ ඒ විශ්මිත පයින්ඩය උල්කාපාතයක් සේ මගේ වට්සැප් තිරය මතත පතිත වූයේ

'තාල සංචාරය': පට්ට වැඩක් - (ඉන්ද්‍රජිත් වෑවලගේ)
ජීවිතය කියන එක ආරම්භ වෙන්නෙම තාල පදනම් කරගෙනය.

මිත්‍ර | සංඛ | විහඟ යෞවන ත්‍රිත්වය සමඟ මතක අතර ඇවිද යන හවසක - අප්‍රේල් 06
ඉස්සර දවසක් ප්‍රාසාංගික අත්දැකීම සඳහා ප්‍රව්වේශපත් වෙන් කර ගැනීමට ඉඩ ලැබෙන අවසන් දින කීපය...

ලංකා ලේඛක සංවිධානයේ සාහිත්‍ය නිර්මාණ තරගය මෙවරත්
මෙරට සාහිත්‍යයේ පෝෂණය උදෙසා දායකකාරකාදීන් විය හැකි ලේඛක පරපුරක් බිහිවනු දැකීමේ අපේක්ෂාවෙන් ලංකා ලේඛක සංවිධානය විසින්

දිගු කවි අභිභවන කෙටි කවි අරණ 'ඇඩ්‍රස් නෑ අම්මෙ අපට' - (ජයසිරි අලවත්ත)
සාහිත්‍ය කලා නිර්මාණයේ යෙදෙන ඕනෑම පුද්ගලයකු තමන් ජීවත්වන සමාජයේ පවතින විවිධාකාර සිද්ධි සිය නිර්මාණ කුසලතාවට හසු කරගන්නා

MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)
සුදත් මහදිවුල්වැව ගේ අළුත්ම චිත්‍රපටිය මයි රෙඩ් කොම්රේඩ් MY RED COMRADE.

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක
ඊයෙ සුදත් මහදිවුල්වැවගෙ Sudath Mahaadivulwewa අලුත්ම ෆිල්ම් එක කලින් බලන්න අවස්තාවක් ලැබුන.

සරත් වික්‍රමපාලයන්ගේ කුළුදුල් නවකතාව 'බෝ' සඳුදා (25) දොරට වඩියි
වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සරත් වික්‍රමපාලයන්ගේ කුළුදුල් නවකතාව 'බෝ' හෙට

කැතයි ලැජ්ජයි නින්දිතයි ! - තරිඳු උඩුවරගෙදර ගේ පොත එළිදැක්වීම 25
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් රචිත ''කැතයි ලැජ්ජයි නින්දිතයි' කෘතිය හෙට (25) සඳුදා ප.ව. 2.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී (නිදහස් චතුරස්‍රය අසල) එළිදැක්වේ.

ලෝක කවි දිනය, වත්මන් සිංහල කවිය සහ කවි කිවිඳියෝ - (ජයසිරි අලවත්ත)
ලෝක කවි දිනය යෙදී තිබුණේ පසුගිය 21වන (මාර්තු 21) දිනට ය.

