BREAKING

සාහිත්‍ය - කලා

Showing page 1 of 61 (912 articles)

සාහිත්‍ය නිර්මාණකරුවන් මුදල් හඹා යාම වරදක් ද?
සාහිත්‍ය - කලා

සාහිත්‍ය නිර්මාණකරුවන් මුදල් හඹා යාම වරදක් ද?

කලාව වෙළෙඳපොළට යට නොවී, ලේඛකයා සිය නිර්මාණාත්මක සත්‍යය මුදල වෙනුවෙන් පාවා නොදීමේ දාර්ශනික හා ප්‍රායෝගික යථාර්ථය විමසා බැලීමක්.

The Leaderabout 14 hours ago
සම්මාන 10ක් දිනූ 'ආයු' ඔක්තෝම්බර් 02 සිට යළිත් රිදී තිරයට
සාහිත්‍ය - කලා

සම්මාන 10ක් දිනූ 'ආයු' ඔක්තෝම්බර් 02 සිට යළිත් රිදී තිරයට

සරසවිය සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු සම්මාන 10ක් දිනූ 'ආයු' සිනමාපටය ඔක්තෝබර් 02 සිට යළි තිරගත කෙරේ.

The Leaderabout 14 hours ago
ඔස්කාර් තේරීම් කමිටුව: ශ්‍රී ලාංකේය නිල සාමාජිකයන් නම් කෙරේ
සාහිත්‍ය - කලා

ඔස්කාර් තේරීම් කමිටුව: ශ්‍රී ලාංකේය නිල සාමාජිකයන් නම් කෙරේ

ඇමෙරිකානු ඇකඩමියේ අනුමැතිය ලද ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සාමාජිකයින් නවදෙනාගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

The Leaderabout 15 hours ago
සංගීතයේ හිමිකම් විවාදය සැබෑ සූරාකෑම වසන් කරයි
සාහිත්‍ය - කලා

සංගීතයේ හිමිකම් විවාදය සැබෑ සූරාකෑම වසන් කරයි

ධනේශ්වර දේපල සම්බන්ධතා සර්ව සාධාරන සමාජ ක්‍රමයක් ලෙස අපගේ විඥානය තුළට කෙතරම් කා වැදී තිබේ ද යන්න අපට හොඳින් හඳුනාගන්න පුළුවන් අවස්ථාවක් තමයි ගීතයේ copy rights ගැන ඇතිවෙලා තියෙන විවාදය.

The Leaderabout 15 hours ago
සම්මාන ප්‍රදාන වැඩසටහන් නියාමනය සඳහා පැහැදිලි නීතිමය රාමුවක් අවශ්‍යයි
සාහිත්‍ය - කලා

සම්මාන ප්‍රදාන වැඩසටහන් නියාමනය සඳහා පැහැදිලි නීතිමය රාමුවක් අවශ්‍යයි

සුදුස්සාට සුදුසු ගෞරවය ලබාදීම සඳහා විනිවිදභාවය, ස්වාධීන විනිශ්චය සහ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කළ යුතුය

The Leaderabout 17 hours ago
ඩීමන් ආනන්දට BMICH පොත් බිමේදී ඓතිහාසික බුහුමනක්
සාහිත්‍ය - කලා

ඩීමන් ආනන්දට BMICH පොත් බිමේදී ඓතිහාසික බුහුමනක්

දශක ගණනාවක් නොසලකා හැරුණු මාරක කතා චක්‍රවර්තී ඩීමන් ආනන්ද උදෙසා තිලක් සේනාසිංහයන්ගේ නවතම ගවේෂණාත්මක කෘතිය පිළිගැන්වූ සංවේදී අවස්ථාව.

The Leader1 day ago
පොත් මිල සූත්‍රය කඩමින් ජනප්‍රිය ලේඛකයන් පාඨකයා සූරාකෑමේ තිත්ත ඇත්ත
සාහිත්‍ය - කලා

පොත් මිල සූත්‍රය කඩමින් ජනප්‍රිය ලේඛකයන් පාඨකයා සූරාකෑමේ තිත්ත ඇත්ත

සාමාන්‍ය මිල සූත්‍රය ඉක්මවා ප්‍රකාශකයින්ට බලපෑම් කරමින්, වැඩි කළ ලාභය තමන් සතු කරගන්නා ජනප්‍රිය ලේඛකයන්ගේ කූට ක්‍රියාවලියක් හෙළිදරව් වෙයි.

The Leader1 day ago
පාඨක රසිකත්වය තුළ මේ සිදුවෙමින් පවතින භයානක වෙනස කුමක්ද...? | ජනක ඉණිමංකඩ
සාහිත්‍ය - කලා

පාඨක රසිකත්වය තුළ මේ සිදුවෙමින් පවතින භයානක වෙනස කුමක්ද...? | ජනක ඉණිමංකඩ

පොත් ප්‍රදර්ශනය ආක්‍රමණය කළ නව රැල්ල හුදු සාහිත්‍ය ප්‍රවණතාවක් නොව, අනාගත ඡන්ද පදනමක් ඉලක්ක කරගත් සංවිධානාත්මක ව්‍යාපෘතියක් බවට අනතුරු ඇඟවේ.

The Leader2 days ago
සිනමා අර්බුදය විසඳන්න සිනමාකරුවන්ගෙන් යෝජනා 5ක්
සාහිත්‍ය - කලා

සිනමා අර්බුදය විසඳන්න සිනමාකරුවන්ගෙන් යෝජනා 5ක්

දේශීය සිනමා කර්මාන්තය මුහුණ දෙන මූල්‍ය සහ බෙදාහැරීමේ ගැටලු පහක් කඩිනමින් විසඳාදෙන ලෙස සිනමාකරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලයි.

The Leader3 days ago
තිලක් සේනාසිංහගේ අලුත්ම කෘතියෙන් පැරණි මතවලට විදු ඇසක්
සාහිත්‍ය - කලා

තිලක් සේනාසිංහගේ අලුත්ම කෘතියෙන් පැරණි මතවලට විදු ඇසක්

ඇදහිලි හා ශාන්තිකර්ම පිළිබඳ මානව විද්‍යාත්මක සහ මනෝ වෛද්‍ය විද්‍යාත්මක නූතන කියවීමක් රැගත් තිලක් සේනාසිංහගේ නවතම ග්‍රන්ථය එළිදැක්වේ.

The Leader3 days ago
කේ.කේ. සමන්කුමාරගෙන් 'අමන්ඩා ගේ සයිකෝසියානු දවස්' ගැන ගැඹුරු කියවීමක් (වීඩියෝ)
සාහිත්‍ය - කලා

කේ.කේ. සමන්කුමාරගෙන් 'අමන්ඩා ගේ සයිකෝසියානු දවස්' ගැන ගැඹුරු කියවීමක් (වීඩියෝ)

නදීකා බණ්ඩාරගේ ''අමන්ඩා ගේ සයිකෝසියානු දවස්'' කෘතිය අනේකාන්තවාදී සහ බහු ප්‍රස්තරික නවකතාවක් ලෙස ස්ථානගත කරමින් ප්‍රවීණ විචාරක කේ. කේ. සමන්කුමාර කළ සාකච්ඡාව.

The Leader3 days ago
සුදත් දේවප්‍රියගේ කුලුඳුල් කෙටිකතා සංග්‍රහය 'පුතා එනකන්…' එළිදකියි
සාහිත්‍ය - කලා

සුදත් දේවප්‍රියගේ කුලුඳුල් කෙටිකතා සංග්‍රහය 'පුතා එනකන්…' එළිදකියි

'අඹ යහළුවෝ' ටෙලි නිර්මාණකරු සුදත් දේවප්‍රිය, යථාර්ථය හා මායා යථාර්ථය මුසු කෙටිකතා නවයකින් සමන්විත සිය ප්‍රථම කෘතිය සහෘද පාඨකයා වෙත තිළිණ කරයි.

The Leader4 days ago
එකම සයිස් එකේ පොත් දෙකක මිල අහසටයි පොළොවටයි වෙනස් වෙන්නේ ඇයි?
සාහිත්‍ය - කලා

එකම සයිස් එකේ පොත් දෙකක මිල අහසටයි පොළොවටයි වෙනස් වෙන්නේ ඇයි?

* කොළඹ පොත් ප්‍රදර්ශනයේදී හැමෝම අහන ‘පොත් මිල’ පිටුපස ඇති සැබෑ ආර්ථික සමීකරණය සහ ජාත්‍යන්තර ක්‍රමවේදය ගැන විග්‍රහයක්

The Leader4 days ago
'සොක්කන් ලොක්කන් වූ වගයි' (මිල යනු වටිනාකම නොවේ) | Chandana Sirimalwatte
සාහිත්‍ය - කලා

'සොක්කන් ලොක්කන් වූ වගයි' (මිල යනු වටිනාකම නොවේ) | Chandana Sirimalwatte

* රු. 5,000ට විකුණන ‘සොක්කන් ලොක්කන් වූ වගයි’: දැනුම සිරකිරීමට එරෙහිව ලේඛක විරෝධය

The Leader4 days ago
භාවමය ප්‍රකාශනයට කවිය තරම් වෙනත් ෂානරයක් නෑ - කුමුදුනී මෙන්ඩිස් (VIDEO)
සාහිත්‍ය - කලා

භාවමය ප්‍රකාශනයට කවිය තරම් වෙනත් ෂානරයක් නෑ - කුමුදුනී මෙන්ඩිස් (VIDEO)

'කුරුලු සුන්දර මතක ඇහිඳමි' කුලුඳුල් කාව්‍ය එකතුව සමගින් කුමුදුනී මෙන්ඩිස් කළ විශේෂ හෙළිදරව්ව.

The Leader5 days ago