BREAKING

සාහිත්‍ය - කලා

Showing page 2 of 61 (912 articles)

දුටුගැමුණුගේ ‘තනියහන’ සහ අනුරාධපුරයේ සැඟවුණු සරාගී ශිෂ්ටාචාරය: සුජිත් අක්කරවත්තගෙන් හෙළිදරව්වක්
සාහිත්‍ය - කලා

දුටුගැමුණුගේ ‘තනියහන’ සහ අනුරාධපුරයේ සැඟවුණු සරාගී ශිෂ්ටාචාරය: සුජිත් අක්කරවත්තගෙන් හෙළිදරව්වක්

*රන්මැණිකා වෙනුවෙන් හඬා වැටුණු ගැමුණු කුමරුගේ අහිමි ප්‍රේමය සහ ඉතිහාසයෙන් අතුගා දැමූ රාජකීය පරපුරේ කුමන්ත්‍රණය.

The Leader6 days ago
ඩීමන් ආනන්දලා බිහිකළ 'නිර්ප්‍රභූ සාහිත්‍යය' යළි ගොඩ ගන්න බැරිද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සාහිත්‍ය - කලා

ඩීමන් ආනන්දලා බිහිකළ 'නිර්ප්‍රභූ සාහිත්‍යය' යළි ගොඩ ගන්න බැරිද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

*ප්‍රභූ විචාරකයන් පහත් කොට සැලකූ ජනප්‍රිය ‘පල්ප් ප්‍රබන්ධවල’ (Pulp Fiction) සැබෑ සමාජ-මානව විද්‍යාත්මක වටිනාකම.

The Leader6 days ago
'පොත් ගඟේ යද්දි තාත්තා හිනාවුණා' - ඩීමන් ආනන්දගේ දියණිය හඬ අවදි කරයි
සාහිත්‍ය - කලා

'පොත් ගඟේ යද්දි තාත්තා හිනාවුණා' - ඩීමන් ආනන්දගේ දියණිය හඬ අවදි කරයි

*පොත් 1000කට එහා ලියූ ‘මාරක කතා චක්‍රවර්ති’ට එල්ල වූ චෝදනා, කැපිලි සහ නොසැලුණු ජීවිතය ගැන එකම දියණිය වරුණි ෂර්මිලා මුල්වරට කළ හෙළිදරව්ව.

The Leader7 days ago
නෙට්ෆ්ලික්ස් හි බැබළෙන මෛත්‍රී රාමක්‍රිෂ්ණන් සහ අනන්‍යතාව පිළිබඳව බරපතල සංවාදයක්
සාහිත්‍ය - කලා

නෙට්ෆ්ලික්ස් හි බැබළෙන මෛත්‍රී රාමක්‍රිෂ්ණන් සහ අනන්‍යතාව පිළිබඳව බරපතල සංවාදයක්

නව සිනමාපටය ‘Best of the Best’ සමඟ කරළියට ආ ගෝලීය දකුණු ආසියානු තාරකාව

The Leader10 days ago
ප්‍රේමයේ ඍතු සංහාරය: ඔබේ නො-පැමිණීම නිසාම ප්‍රේමය පවතී | Athulasiri Samarakoon
සාහිත්‍ය - කලා

ප්‍රේමයේ ඍතු සංහාරය: ඔබේ නො-පැමිණීම නිසාම ප්‍රේමය පවතී | Athulasiri Samarakoon

ප්‍රේමයේ පූර්ණත්වයට වඩා එහි නොපැමිණීමේ හිස් අවකාශය තුළ ගොඩනැඟෙන සෞන්දර්යාත්මක ආතතිය

The Leader15 days ago
කළු චරිත අතර සැඟවුණු සුදු පැහැය; 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'
සාහිත්‍ය - කලා

කළු චරිත අතර සැඟවුණු සුදු පැහැය; 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'

*අසම්මත මිනිසුන්ගේ හදවත් කියවන ජයසිරි අලවත්තගේ 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'

The Leader18 days ago
ඩිජිටල් අවකාශය හැඩකරන ‘සත් පත්තිනි’ තේමා ගීතයේ නින්නාදය
සාහිත්‍ය - කලා

ඩිජිටල් අවකාශය හැඩකරන ‘සත් පත්තිනි’ තේමා ගීතයේ නින්නාදය

ප්‍රවීණ ත්‍රිත්වයක සුසංයෝගයෙන් බිහි වූ සංවේදී ටෙලි ගීතයක් යළි ඩිජිටල් අවකාශයට

The Leader19 days ago
මොරටුවේ සැඟවුණු ඉතිහාසය ලක්ෂාන් ඩයස්ගේ ‘කුරු ලෙන’ කෘතියෙන් හෙට (12) කරළියට
සාහිත්‍ය - කලා

මොරටුවේ සැඟවුණු ඉතිහාසය ලක්ෂාන් ඩයස්ගේ ‘කුරු ලෙන’ කෘතියෙන් හෙට (12) කරළියට

‘රෙද්ද අස්සේ මහත්තයාගේ දුව සිල්වියාගේ කතාව’ වටා විද්වත් කතිකාවක් ශුද්ධවූ එම්මානුවෙල් ශාලාවේදී

The Leader20 days ago
ශ්‍රී ලංකා සිනමාව යළි ඔස්කාර් වේදිකාවට: චිත්‍රපට 37කට විවෘත අවස්ථාවක්
සාහිත්‍ය - කලා

ශ්‍රී ලංකා සිනමාව යළි ඔස්කාර් වේදිකාවට: චිත්‍රපට 37කට විවෘත අවස්ථාවක්

වසර පහක අඛණ්ඩ වැඩපිළිවෙළක් යටතේ ජාතික චිත්‍රපට සංස්ථාවෙන් නව ක්‍රමවේදයක්

The Leader21 days ago
සරසවිය එකම රැයකින් දිනූ සැන්ඩ්‍රා මැක්
සාහිත්‍ය - කලා

සරසවිය එකම රැයකින් දිනූ සැන්ඩ්‍රා මැක්

සම්මානනීය සහ ජනප්‍රිය යන කිරුළු ද්විත්වයම එකවර හිස පැළඳි සුවිශේෂී සිනමා ගමන

The Leader21 days ago
සරසවි සම්මාන - හොඳම චිත්‍රපටය මාලකගේ බහුචිතවාදියා : ආයු වෙනුවෙන් සම්මාන රැසක්
සාහිත්‍ය - කලා

සරසවි සම්මාන - හොඳම චිත්‍රපටය මාලකගේ බහුචිතවාදියා : ආයු වෙනුවෙන් සම්මාන රැසක්

ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශේෂී කලා මංගල්‍යය වන 37 වන සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස මාලක දේවප්‍රිය ගේ බහුචිතවාදියා සම්මානයෙන් පිදුණි.

The Leader22 days ago
'ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය සැලසුම් කළ පරිදිම හෙට (09) එළිදැක්වෙනවා - අනුරුද්ධ ප්‍රදීප්
සාහිත්‍ය - කලා

'ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය සැලසුම් කළ පරිදිම හෙට (09) එළිදැක්වෙනවා - අනුරුද්ධ ප්‍රදීප්

විශ්වවිද්‍යාල ආචාර්ය වර්ජනය පැවතුණ ද උත්සවය කිසිදු බාධාවකින් තොරව පැවැත්වෙන බවත්, සාහිත්‍යලෝලී ඕනෑම අයෙකුට විවෘත බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් පවසයි.

The Leader23 days ago
අනුරුද්ධ ප්‍රදීප්ගේ ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය 09 දා ජපුරේදී එළිදකියි
සාහිත්‍ය - කලා

අනුරුද්ධ ප්‍රදීප්ගේ ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය 09 දා ජපුරේදී එළිදකියි

‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම බදාදා ජයවර්ධනපුර සරසවියේදී

The Leader25 days ago
විදර්ශන සාහිත්‍ය සම්මාන 2026: ජයමූර්තිකා ප්‍රදානය 31 දා වෝටර්ස් එජ්හිදී
සාහිත්‍ය - කලා

විදර්ශන සාහිත්‍ය සම්මාන 2026: ජයමූර්තිකා ප්‍රදානය 31 දා වෝටර්ස් එජ්හිදී

මෙවර සිට දෙමළ සාහිත්‍ය කෘති සහ ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ සම්මානයක් ද එක් වෙයි.

The Leaderabout 1 month ago