සාහිත්‍ය - කලා
Showing page 4 of 61 (912 articles)

TV සුප්‍රීම් 'මචං' හරහා නිරංජලා මංජරීගෙන් කලා ලෝකයට සහ සමාජයට අපූරු පණිවිඩයක්!
*"ලේසියෙන් විසඳගන්න පුළුවන් දේකට කලාකාරයෝ කලහකාරයෝ වෙන්න නරකයි" - ප්‍රවීණ කලා ශිල්පිනී නිරංජලා මංජරී කියයි

කොළඹ සාහිත්‍ය උළෙල: සංස්කෘතික හා බුද්ධිමය මාවතේ තැබූ අමතක නොවන පියවරක්! | Vishnu Vàsu
ශෂී තරූර් ඇතුළු ජාත්‍යන්තර හා දේශීය ලේඛකයන්ගේ සහභාගීත්වයෙන් භාෂා ත්‍රිත්වයෙන්ම පැවැති දැවැන්ත සාහිත්‍ය මණ්ඩපය

අභිසාරි : පූජ්‍ය පක්ෂය වෙනුවෙන් විශේෂ දර්ශනයක් සෙනසුරාදා (08දා) !
ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ කතිකාවේදි ඉතාමත් වැදගත් පිරිසක් වන්නේ අප රටේ පූජ්‍ය පක්ෂයයි.

අභිසාරී: වෙනත් යථාර්ථයකට කවුළුවක් | රොහාන් සමරජීව
නිරුවතින් තොරව සමාජයේ අසම්පූර්ණ මිනිසුන්ගේ අසමසම ජීවන අරගලය සිනමාවට නැගූ අපූර්වත්වය

'අභිසාරි' අද මහරගම බෝ ගහ යටට ඇවිත්! | අභිසාරිකාවන් ගැන මෙරට සිදුවුනු විශාලතම සැමරුම ද?
සිනමා තිරයෙන් ඔබ්බට යමින් මහජන අවකාශයන් තුළ නිර්මාණාත්මක සමාජ කතිකාවක් ගොඩනැගීම

කොළඹ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්: Scope Cinemas, City of Dreams වෙත පැමිණෙයි!
*තිර 5කින් සහ VIP ශාලා දෙකකින් සමන්විත අතිනවීන සිනමා සංකීර්ණය 2026 අවසන් වීමට පෙර The Shoppes හි 10 වන මහලේ විවෘත වෙයි

The Odyssey : පරණ මිත්‍යාවක අලුත් හෙළිදරව්ව | තිලක් කෝදාගොඩ
ට්‍රෝයි විනාශයේ සිට ගාසා සහ ඔපන්හයිමර් දක්වා: නොලාන්ගේ සිනමා කැන්වසය මත ප්‍රති-වීරයෙකු වන ඔඩිසියස්

චින්තන ධර්මදාසගේ ‘අභිසාරී’ ඉන්දියාවට: මලයාලම් සහ හින්දි බසින් හඬකවා තිරගත කිරීමට සැරසෙයි
ලිංගික ශ්‍රමිකයන්ගේ ජීවන අරගලය සිනමාවට නැගූ නිර්මාණයට ඉන්දියානු සමාජ ක්‍රියාකාරීන්ගෙන් ඉහළ ප්‍රතිචාර

‘අභිසාරී’ සිනමාපටය තිරගත වීම ඇරඹෙයි: 'අපි ඉන්නේ පූසාගේ පැත්තේ නෙමෙයි, ලේනාගේ පැත්තේ ' - ඇමැති ලාල් කාන්ත කියයි!
මෙරට ලිංගික ශ්‍රමිකයන්ගේ යථාර්ථය සහ පීඩනය තේමාව කරගත් නවතම සිනමා නිර්මාණය දිවයින පුරා සිනමාහල්වලට

'විහඟ ප්‍රේමය' මංගල දර්ශනය හෙට (27) තරංගනී හිදී: අගෝස්තු 07 සිට දිවයින පුරා සිනමාහල් වෙත!
මෙරට බිළිඳු ජාවාරමක තිත්ත ඇත්ත කියන සංජීව පුෂ්පකුමාරගේ සිව්වන සිනමා සම්ප්‍රාප්තිය

මැලේසියානු සිනමා උළෙලේදී මහේන්ද්‍ර හොඳම නළුවා වෙයි: ප්‍රියන්තට හොඳම සහාය නළුවා සම්මානය!
'රිවර්ස්ටන්' (මැණික්දෙනිය) චිත්‍රපටයේ ප්‍රබල රංගනය උදෙසා අන්තර්ජාතික ඇගයීමක්

ජූලි 25 එළිදකින උමාරියාගේ 'මාගේ කතාව' : This is 'Her' story
ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ සිය සුවිශේෂී හඬ පෞරුෂය හරහා නොමැකෙන සලකුණක් තැබූ ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශගේ නවතම ගීතය වන "මාගේ කතාව" එළඹෙන ජූලි 25 වැනිදා එනම් හෙට දිනයේ ප්‍රේක්ෂක ඔබ වෙත තිළිණ කිරීමට නියමිතය.

පබෝධා අකලංක පෙම් පුවත එලියට ! - අභිසාරි අද 24 සිට තිරගත වේ
අද ජූලි 24. අභිසාරි දැවැන්ත තිරයක මුනගැහෙන දවස

නිශ්ශංක දිද්දෙණියගේ ස්වයං ලිඛිත චරිතාපදානය "සිඹිමි රඟබිම දිගාවී" ජනගත කිරීම අගෝස්තු 04 වැනිදා
ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණියගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන "සිඹිමි රඟබිම දිගාවී" කෘතිය ජනගත කිරීමේ උළෙල එළඹෙන අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා සවස 4.00 ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.

අභිසාරි දොරටු විවෘතයි....
අභිසාරි වෙනුවෙන් PVR සිනමා ශාලාවෙ ප්‍රවේශ පත් දොරටු තව ස්වල්ප මොහොතකින් විවෘත වෙනවා.

