සාහිත්‍ය - කලා
Showing page 3 of 61 (912 articles)

Dolly Parton ගේ ශුද්ධ වූ ත්‍රිත්වය | චින්තන ධර්මදාස
නන්දා මාලිනිය සහ ඩොලී පාර්ටන් එකම වයසේ අන්ත දෙකක් වූ හැටි සහ ඩොලීගේ නොසැලෙන ස්ත්‍රී අනන්‍යතාව පිළිබඳ කියවීමක්.

අමරදේව-උමාරියා සුසංයෝගය ඇමරිකානු යූටියුබ් නාලිකාවක නැරඹුම් වාර ලක්ෂය පන්නයි: සිංහල සම්භාව්‍ය ගීතයට ජාත්‍යන්තර ප්‍රතිචාර
'හන්තාන සිහිනය' සහ 'වැලි තල අතරේ' විදෙස් රසිකත්වයේ දැඩි අවධානයට

‘ශරීර, දේශපාලනය, මතකය’ කලා ප්‍රදර්ශනය කොළඹදී
බලහත්කාර අතුරුදහන්වීම්වලට ගොදුරු වූවන් සිහිපත් කිරීම සහ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සත්‍යය, යුක්තිය හා වගවීම පිළිබඳ සමාජ සංවාදයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ‘ශරීර, දේශපාලනය, මතකය’ නමින් තෙදින කලා ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු මියුසික් චාට් සඳහා කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ගීත තහනම් කෙරේ
*මානව කලාකරුවන්ගේ දායකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු පටිගත කර්මාන්ත සංගමය (ARIA) නව නීති පද්ධතියක් හඳුන්වා දෙයි.

නන්දක්කෙ... | මංජුල වෙඩිවර්ධන
ඔය හඬයි සන්‍තානෙ ගොඩනැගුවෙ

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ පහන් තරුවක් වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
'ලා දළු බෝපත්' ඇතුළු අමරණීය ගීත රැසක් දැයට දායාද කළ සුප්‍රකට ගේය පද රචකයාණන්ගේ නික්මයාම

ප්‍රකට හොලිවුඩ් නිළි හේඩන් පැනටියර් හදිසියේ දිවිසැරිය නිමා කරයි
*දකුණු කැරොලිනාවේ නිවෙසකදී සිහිසුන්ව සිටියදී රෝහල්ගත කිරීමට පෙර මරුට

රිදීවලට දියවන ලාංකේය සිනමා උරුමය: ‘පාර දිගේ’ ඛේදවාචකයට ජාත්‍යන්තර විකල්ප විසඳුමක්!
රුපියල් දසදහසක රිදී කුඩු වෙනුවෙන් 'පාර දිගේ' සෙලියුලොයිඩ් පට විනාශ කළ රටක, සිනමා කෘති 100ක් ගලවා ගැනීමේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම.

සිනමාවේ පුනරුදයද, අර්බුදයද? | Chinthana Dharmadasa
"වැඩි ලාභ ලබන 'මාස් මාර්කට්' පවුලේ සිනමාවට පමණක් ලඝු වීම පුනරුදයක් නෙමෙයි: අර්බුදය ජයගන්න විසඳුම් දෙකක් මෙන්න

අභියෝග හමුවේ නොසැලී Miss Globe Sri Lanka කිරුළ දිනූ රෙබේකා කොස්තාගේ දිරිය ජීවන පුවත! (වීඩියෝ)
දරුණු රිය අනතුරකින් සහ මානසික ඇදවැටීම්වලින් පසු නැවත නැගී සිටි විසිදෙහැවිරිදි රෙබේකා ජාත්‍යන්තරයට යෑමට සූදානම් වෙයි

හතළිස් අට වසරකට පසුත් 'බඹරු ඇවිත්': පතිරාජගේ සිනමාත්මක කැඩපතින් වත්මන් ශ්‍රී ලංකාව කියවීම!
පැරණි සිනමාවක් නැවත තිරගත කිරීමට එහා ගිය සමාජීය, පන්තිමය සහ පුරුෂාධිපත්‍යයේ බල අරගලය පිළිබඳ ප්‍රබල විමසුමක්

ධර්මසේන පතිරාජ ගේ තිර රචනා ත්‍රිත්වයක ග්‍රන්ථ එළිදකී
ධර්මසේන පතිරාජ නිර්මාපිත තිර රචනා ත්‍රිත්වයේ ග්‍රන්ථ දොරට වැඩුමත්, සිංගප්පූරු ආසියානු සිනමා සංරක්‍ෂණාගාරයේ ප්‍රතිසංරක්‍ෂිත අහස් ගව්ව චිත්‍රපටයේ 4K ප්‍රදර්ශනයත් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී අගෝස්තු 9 වන ඉරිදා පස්වරුවේ පැවැත්විණි.

ප්‍රංශ කලාගාරය හැඩ කළ 'අයිරාංගනී': අයිවන් පීරිස් නම් වූ ඒ අද්භූත සිත්තරාගේ අමරණීය කතාව !
ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහයන්ගේ සියවස් සැමරුම හමුවේ පැරිසියේ ප්‍රදර්ශනය වන 1950 දුර්ලභ සිතුවම යළි කරළියට

'පාර දිගේ' සිනමා පටය රිදීවලට දියවෙයි: සිනමා සංරක්ෂණයට එල්ල වූ මරු පහරක්!
ලෝකයේ අතුරුදන් වූ සිනමා කෘති නැවත සොයාගනිද්දී ලංකාවේ පතිරාජගේ සිනමා දායාදයකට අත්වූ ඛේදනීය ඉරණම

අලු පාට මිනිස්සුත් එක්ක කළු පාට අභිසාරිකාවකගේ සුද ගැන කතාව: 'අභිසාරී' සිනමා දැක්ම! (වීඩියෝ )
අයිෆෝනයෙන් රූපගත කර ලාංකේය සිනමා තිරයට ආ ප්‍රථම අත්හදාබැලීම සහ චින්තන ධර්මදාසගේ නවතම සිනමාත්මක සංවාදය

