සාහිත්‍ය - කලා
Showing page 5 of 61 (912 articles)

ජීවිතයේ අරුත සොයා යන ජපන් දර්ශනය රැගත් "හියක්ෂෝ මඟ" කෘතිය ජූලි 23 දා එළිදැක්වේ
සශ්‍රීක සහ අර්ථවත් ජීවිතයක් ගොඩනඟා ගැනීම පිළිබඳ ගැඹුරු ජපන් ජීවන දර්ශනයක් ඉදිරිපත් කරන ආචාර්ය බ්‍රිට් යමමොටෝ (Dr. Britt Yamamoto) විසින් රචිත The Hyakusho Way කෘතියේ සිංහල පරිවර්තනය වන "හියක්ෂෝ මඟ – පිරිපුන් ජීවිතයක් උදෙසා ජපන් ප්‍රාඥාව" කෘතියේ එළිදැක්වීමේ උත්සවය එළඹෙන ජූලි 23 වැනිදා පස්වරු 3.45 සිට සවස 6.00 දක්වා කොළඹ කමත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

'අභිසාරී' යනු කුමක්ද? | Dewa Jayawardhana
"අභිසාරී" නැතහොත් "අභිසාරිකාව" යන වචනය බිඳී එන්නේ සංස්කෘත භාෂාවේ 'අභි + සෘ' යන ධාතුවෙන්. එහි සෘජු අර්ථය වන්නේ "යම් කෙනෙක් හෝ යම් ස්ථානයක් ඉලක්ක කරගෙන ඒ දෙසට පෙරට ගමන් කරන" යන්නයි.

'විලෝ දළු සලිතකර ඉකි බිදිනා ආත්මය..' ශේක්ස්පියර්ගේ 'ඔතෙලෝ' අද නාවල විවෘත සරසවි වේදිකාවට!
"විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් රුපියල් 300ක විශේෂ සහන ප්‍රවේශ පත්‍ර" - මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය අතුලසිරි සමරකෝන්ගෙන් නිල මාධ්‍ය ආරාධනයක්

කොළඹ වීදි දිගේ ඇවිදින ලිංගික ශ්‍රමිකයන්ගේ රහස් සංස්කෘතිය එළියට! - 'අභිසාරි' ජංගම ඡායාරූප ප්‍රදර්ශනය ග්රීන්පාත් එකෙන් ඇරඹෙයි
"ලිංගික ශ්‍රමිකයෙකුගේ විවිධ ස්වරූප සහ ඔවුන් ගැවසෙන නගරයේ සැඟවුණු තැන් විෂය වෙයි"

කැමරා නැතත් සිනමාව හිර කරන්න බෑ! - ලංකාවේ පළමු iPhone 15 Pro වෘත්තාන්තය 'අභිසාරි' ජූලි 24දා තිරයට
"වැඩිහිටියන්ට පමණක් ලේබලයෙන් පසු හැමෝටම බලන්න පුළුවන් දෙවැනි ට්‍රේලරය අද එළියට"

බොලිවුඩය කැළඹූ 'රාමායණ' මහා සිනමා සිහිනය ජූලි 24දා එළියට? - ඉන්දීය සිනමාවේ මිල අධිකම ව්‍යාපෘතියේ ට්‍රේලරය ගැන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ඉඟියක්
"දීපවාලි සිනමා සංග්‍රාමයේ පෙරනිමිති"

කන්ද උඩරට යුවතිය කැන්ඩි ළමිස්සියක් කළ ජනප්‍රිය සංස්කෘතියේ ස්වර්ණමය සන්නාමය මරියසෙල් ගුණතිලක
ගීත කලාව පිළිබඳව කතා කරන ඇතැමෙක් ඒ අතරින් තෝරාගත් ඇතැම් ගී නිර්මාණ සඳහා විදග්ධ, සුභාවිත, සම්භාව්‍ය, ප්‍රබුද්ධ ආදී වදන්වලින් ඒවාට විශේෂිත අගයන් ලබා දෙති.

අභිසාරි ; වීදි ඡායාරූප ප්‍රදර්ශනය ජූලි 14 දා සිට
මේ මස 24 වන දින සිට සිනමා ශාලාවලට පැමිනීමට නියමිත චින්තන ධර්මදාසගේ ‘අභිසාරි’ චිත්‍රපටයට සමාන්තරව පැවැත්වෙන ‘අභිසාරි’ ඡායාරූප ප්‍රදර්ශනයක් මේ ජූලි 14 වැනි දින උදේ 10 සිට ආරම්භ වීමට නියමිතය.

I phone එකකින් කරපු ලංකාවෙ පළවෙනි චිත්‍රපටිය | චින්තන ධර්මදාස
චිත්‍රපටියක් හදන්න හිතනකොට ගොඩක් අය කල්පනා කරන්නෙ ඒකට පාවිච්චි කරන කැමරාව, කාච, ආලෝකකරණ සහ තවත් බොහෝ උපකරණ ගැනයි.

අභිසාරි : අරගලය ඇරඹෙයි...
අභිසාරි චිත්‍රපටිය ජූලි 24 වෙනිදා පටන් තිරගත වෙනවා. ලංකාවෙ පළවෙනි වතාවට සිනමා තිරය මත ගණිකාවක් අන් මිනිසුන් හා සමානම ගැහැණියක් වශයෙන් පෙනී ඉන්නවා.

උමාරියාගේ පළමු දැවැන්ත 'HER' සෝලෝ ප්‍රසංගය ජූලි 11 දා! - සංගීතඥයන් 50ක සුපිරි ඔකෙස්ට්‍රාවක් සමඟ හැව්ලොක් පිටිය හොල්ලන්න සූදානම්
"ඉෂාන් දෙනිපිටියගේ සංගීත අධ්‍යක්ෂණයෙන් සජීවී ප්‍රසංග කලාවේ නව මිණුම්දණ්ඩක්" - ජාත්‍යන්තර ප්‍රමිතියේ වේදිකා සැලසුම් සහ අධි-තාක්ෂණික ශබ්ද පද්ධති සමඟින් කොළඹ මැද දැවැන්ත නිෂ්පාදනයක්

'අභිසාරි' වීදි ඡායාරූප ප්‍රදර්ශනය!!
අභිසාරි කියන්නෙ චිත්‍රපටියක් විතරක් නෙමෙයි.

'දුක් විඳින විවාහයකට වඩා වෙන්වීම හොඳයි!' - ආදරය ඇතුළේ රැවටුණු හැටි පියුමි බොතේජු විවෘතව කියයි!
වයස අවුරුදු 26දී කුලී ගෙවල් ජීවිතය නිමා කර දෙමාපියන්ට ගෙවල් හදල දුන් අතීත අරගලය

ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල: 'කොළඹ සාහිත සමය 2026' (Colombo Literary Festival 2026) ජූලි 24 දින ආරම්භ වේ
ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසටම සම මුල් තැන දෙමින්,

ඥානසිරි කොත්තිගොඩ ලියූ 'නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම' කෘතිය ජූලි 07
වසර 29ක සක්‍රීය දේශපාලන අත්දැකීම් බහුල පූර්ණකාලීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විවිධ නිලතල දරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ අරගලයන් වෙනුවෙන් නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඥානසිරි කොත්තිගොඩ විසින් රචිත "නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම" කෘතිය එළිදැක්වීමේ මහෝත්සවය එළඹෙන ජූලි මස 07 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

