The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 06ක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට

T

The Leader Desk

August 28, 2025 • 3:34 AM

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 06ක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය 'නෙත් නිවුස්' කළ විමසීමකදී කියා සිටියේ මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකල මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
  • එම සැකකරුවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පොලිස්පතිවරයා කියා සිටියි.
  • කමාන්ඩෝ සාලිත වෙතින් ඩිල්ෂාන් මඩවලට මරණ තර්ජන - (Gindara විඩියෝවක්) මේ අතර නුදුරු දිනක දී මාධ්‍යවේදී ඩිල්ෂාන් මඩවල ඝාතනයට ලක්විය හැකි යැයි කමාන්ඩෝ සාලිත නමැති පුද්ගලයා කළ ප්‍රකාශයක් Gindara youtube නාලිකාවේ පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


 පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය 'නෙත් නිවුස්' කළ විමසීමකදී කියා සිටියේ මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකල මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම සැකකරුවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පොලිස්පතිවරයා කියා සිටියි.

කමාන්ඩෝ සාලිත වෙතින් ඩිල්ෂාන් මඩවලට මරණ තර්ජන - (Gindara විඩියෝවක්)

මේ අතර නුදුරු දිනක දී මාධ්‍යවේදී ඩිල්ෂාන් මඩවල ඝාතනයට ලක්විය හැකි යැයි කමාන්ඩෝ සාලිත නමැති පුද්ගලයා කළ ප්‍රකාශයක් Gindara youtube නාලිකාවේ  පළවේ.

මතු පළ වන්නේ කමාන්ඩෝ සාලිත සමග සිදු වූ දුරකතන සංවාදය අන්තර්ගත වීඩියෝව යි.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...