නොයෙකුත් ගැටලු හේතුවෙන් මෙම සිරකරුවන් සියදිවි නසාගෙන ඇති අතර බොහෝ සිරකරුවන් මැදි වයසේ පුද්ගලයන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මානසික රෝගවලින් පෙළීම, විෂාදය ඇති වීම, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම, ඉච්ජාභංගත්වයෙන් පෙළීම මෙම සිරකරුවන් සිය දිවි නසා ගැනීමට හේතුවී තිබේ.
එසේම බන්ධනාගාරගතව සිටි සිරකරුවන් එකසිය හැටනවදෙනකු විවිධ රෝගී තත්ත්වයන් හා සංකූලතා හේතුවෙන් බන්ධනාගාරය තුළදීම මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වුවද සිරකරුවන්ගේ මානසික මට්ටම නගාසිටුවීම සඳහා මේ වනවිට බන්ධානාගාර තුළ වැඩසටහන් ක්‍රියාත්මක බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(aruna.lk | වරුණි පෙරමුණ)
සබැඳි ලිපියක් ;
බන්ධනාගාර තදබදය සහ වියදම අඩු කිරීම සඳහා තාක්ෂණය භාවිතය | රොහාන් සමරජීව
පසුගිය වසරේ බන්ධනාගාර තුළදී සිරකරුවන් 11ක් සියදිවි නසාගෙන
T
The Leader Desk
August 27, 2025 • 3:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නොයෙකුත් ගැටලු හේතුවෙන් මෙම සිරකරුවන් සියදිවි නසාගෙන ඇති අතර බොහෝ සිරකරුවන් මැදි වයසේ පුද්ගලයන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
- මානසික රෝගවලින් පෙළීම, විෂාදය ඇති වීම, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම, ඉච්ජාභංගත්වයෙන් පෙළීම මෙම සිරකරුවන් සිය දිවි නසා ගැනීමට හේතුවී තිබේ.
- එසේම බන්ධනාගාරගතව සිටි සිරකරුවන් එකසිය හැටනවදෙනකු විවිධ රෝගී තත්ත්වයන් හා සංකූලතා හේතුවෙන් බන්ධනාගාරය තුළදීම මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
- කෙසේ වුවද සිරකරුවන්ගේ මානසික මට්ටම නගාසිටුවීම සඳහා මේ වනවිට බන්ධානාගාර තුළ වැඩසටහන් ක්‍රියාත්මක බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



