යාම පිළිබඳ චෝදනා එල්ල වී ඇති දේශපාලනයට සම්බන්ධ ප්‍රකට හිමිනමක් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදුවීමට අදාළව චෝදනා එල්ල වන සෙසු අය අතර හිටපු අමාත්‍යවරයකු සහ හිටපු පොලිස්පතිවරයකු ද වන බව දැනගන්නට තිබේ.
මෙලෙස පැහැර ගැනීමට ලක්වූ තැනැත්තා මේ සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමට එවකට සිටි ජනාධිපතිවරයා මුණගැසී ආපසු යමින් සිටියදී පැහැර ගැනීම සිදුවූ බවට ආරක්ෂක අංශවලට පැමිණිලි කර ඇත.
ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙය සැලසුම් කළ බවට චෝදනා එල්ල වන අදාළ හිමිනම ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.
| deshaya
ප්‍රකට හිමිනමක් ළඟදීම ඇතුළට!
T
The Leader Desk
August 3, 2025 • 3:48 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- යාම පිළිබඳ චෝදනා එල්ල වී ඇති දේශපාලනයට සම්බන්ධ ප්‍රකට හිමිනමක් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
- මෙම සිදුවීමට අදාළව චෝදනා එල්ල වන සෙසු අය අතර හිටපු අමාත්‍යවරයකු සහ හිටපු පොලිස්පතිවරයකු ද වන බව දැනගන්නට තිබේ.
- මෙලෙස පැහැර ගැනීමට ලක්වූ තැනැත්තා මේ සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමට එවකට සිටි ජනාධිපතිවරයා මුණගැසී ආපසු යමින් සිටියදී පැහැර ගැනීම සිදුවූ බවට ආරක්ෂක අංශවලට පැමිණිලි කර ඇත.
- ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙය සැලසුම් කළ බවට චෝදනා එල්ල වන අදාළ හිමිනම ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



