The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාව පොහොසත් රටක් කරන්නේ කෙසේ ද?: සුප්‍රසිද්ධ ලේඛක රොබට් කියොසාකි පැහැදිලි කරයි

T

The Leader Desk

August 18, 2025 • 3:42 PM

ශ්‍රී ලංකාව පොහොසත් රටක් කරන්නේ කෙසේ ද?: සුප්‍රසිද්ධ ලේඛක රොබට් කියොසාකි පැහැදිලි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකප්‍රසිද්ධ මුල්‍ය උපදේශකයකු හා ග්‍රන්ථ කතුවරයකු වන රොබට් කියෝසකි පවසයි.
  • මෙම වැඩසටහන සඳහා සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර ද සහභාගි වී සිටියේය.
  • එම අවස්ථාවේ දී රොබට් කියෝසාකී, දිලිත් ජයවීර ව උණසුම් ලෙස පිළිගනු ලැබිය.
  • ඔහු විසින් රචිත "Rich Dad Poor Dad" ග්‍රන්ථය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට ලබාදීමත්, සර්වජන බලය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම උදෙසා වූ උපායමාර්ගික වැඩපිළිවෙළ මන්ත්‍රීවරයා විසින් රොබට් කියෝසාකී වෙත පිළිගැන්වීමත් මෙහිදී සිදුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකප්‍රසිද්ධ මුල්‍ය උපදේශකයකු හා ග්‍රන්ථ කතුවරයකු වන රොබට් කියෝසකි පවසයි.

මිලියන 40කට වැඩි පිටපත් විකිණී ඇති"Rich Dad Poor Dad" ව්‍යාපාරික අධ්‍යාපන ග්‍රන්ථයෙ කතුවරයෙකු වන ඔහු එබව කියා සිටියේ, ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේ දී කුමා ඉද්දමල්ලෙන ගේ Success Resources සංවිධානය සහ Wisdom Trainer International යන ආයතන විසින් සංවිධානය කරන ලද  "Cashflow Revolution Sri Lanka 2025" වැඩසටහනේ දීය.

මූල්‍ය නිදහස අත්පත්කර ගැනීම සඳහා තමා තුළ තිබූ ධෛර්යය සහ නොපසුබට උත්සාහය වඩාත් පැහැදිළි කරමින්, එය තවත් බොහෝ දෙනා සමඟ බෙදාගත් ආකාරය පිළිබඳව රොබට් කියොසාකි මෙහිදී ඉතාම පැහැදිළි කළේය.  

මූල්‍යමය දුෂ්කරතා ජයගනිමින් සාර්ථකත්වය ළඟා කරගැනීමට ආර්ථික විද්‍යාව යොදාගත හැක්කේ කෙසේද යන්න යන කාරණයද ඔහු විසින් කරුණු කාරණා සහිතව ගෙනහැර දැක්විය.

මෙම වැඩසටහන සඳහා සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර ද සහභාගි වී සිටියේය. එම අවස්ථාවේ දී රොබට් කියෝසාකී, දිලිත් ජයවීර ව උණසුම් ලෙස පිළිගනු ලැබිය.

ඔහු විසින් රචිත "Rich Dad Poor Dad" ග්‍රන්ථය  පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට ලබාදීමත්, සර්වජන බලය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම උදෙසා වූ උපායමාර්ගික වැඩපිළිවෙළ මන්ත්‍රීවරයා විසින් රොබට් කියෝසාකී වෙත පිළිගැන්වීමත් මෙහිදී සිදුවිය.

මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ව්‍යාපාරික අවස්ථා, ව්‍යවසායකත්වය සහ තරුණයන් සඳහා මූල්‍ය අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ ගැඹුරු සංවාදයක් ද පැවැත්විණ.

  iekdfhtjgh

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...