The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

මහින්දට නායක හිමිවරුන්ගෙන් ගෙයක්

T

The Leader Desk

August 19, 2025 • 4:36 AM

මහින්දට නායක හිමිවරුන්ගෙන් ගෙයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද රාජපක්ෂගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව මේවනවිට ඇතැම් භික්ෂුන් වහන්සේලා හරහා විරෝධයක් ගොඩනැගෙමින් පවතී.
  • ''ඔබතුමාගේ මයිලකට හරි අතක් තිබ්බොත් මහා සංඝරත්නය පෙරට එනවා,'' යයි ඇතැම් භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.
  • ඒ අතර මහින්ද රාජපක්ෂ බැහැදැකීම සඳහා මේදිනවල දුර බැහැර ප්‍රදේශවලින් පවා ජනතාව ඔහුගේ නිල නිවසට එමින් සිටින බව වාර්තාවේ.
  • හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපති බිරින්දෑවරුන්ගේ නිවාස ඇතුළු වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ පනත් කෙටුම්පත ජාතික ජන බලවේගය රජය විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මහින්ද රාජපක්ෂගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව මේවනවිට ඇතැම් භික්ෂුන් වහන්සේලා හරහා විරෝධයක් ගොඩනැගෙමින් පවතී.  ''ඔබතුමාගේ මයිලකට හරි අතක් තිබ්බොත් මහා සංඝරත්නය පෙරට එනවා,'' යයි ඇතැම් භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.

ඒ අතර මහින්ද රාජපක්ෂ බැහැදැකීම සඳහා මේදිනවල දුර බැහැර ප්‍රදේශවලින් පවා ජනතාව ඔහුගේ නිල නිවසට එමින් සිටින බව වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපති බිරින්දෑවරුන්ගේ නිවාස ඇතුළු වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ පනත් කෙටුම්පත ජාතික ජන බලවේගය රජය විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

එම පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.

( මුලාශ්‍රය | lankadeepa )

gdhre677

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහින්දට නායක හිමිවරුන්ගෙන් ගෙයක් | The Leader