The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

ලිතුවේනියා තානාපතිනි ඩයනා මෙකැවෙසියන් ගෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්

T

The Leader Desk

August 19, 2025 • 6:50 AM

ලිතුවේනියා තානාපතිනි ඩයනා මෙකැවෙසියන් ගෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය මෙලෙස සඳහන් කරන්නී ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සමරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකිනි.
  • එම මාධ්‍ය නිවේදනයේ ලිතුවේනියා තානාපතිනිය වැඩි දුරටත් මෙලෙස සඳහන් කරන්නී ය.
  • ''අපි භූ ගෝලීය වශයෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරින් සිටිය හැකි නමුත්, අපගේ ජනතාව සහයෝගීතාවය, සොබාදහම මූලික කරගත් අන්‍යෝන්‍ය සංචාරක බැඳීම හා ඵලදායී හැකියාවන් හා අවස්ථාවන් නිරන්තරයෙන් බෙදා ගනු ලබන්නේ උණුසුම් සහෝදරත්වයකිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය මෙලෙස සඳහන් කරන්නී ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සමරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකිනි.

එම මාධ්‍ය නිවේදනයේ ලිතුවේනියා තානාපතිනිය වැඩි දුරටත් මෙලෙස සඳහන් කරන්නී ය.

''අපි භූ ගෝලීය වශයෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරින් සිටිය හැකි නමුත්, අපගේ ජනතාව සහයෝගීතාවය, සොබාදහම මූලික කරගත් අන්‍යෝන්‍ය සංචාරක බැඳීම හා ඵලදායී හැකියාවන් හා අවස්ථාවන් නිරන්තරයෙන් බෙදා ගනු ලබන්නේ උණුසුම් සහෝදරත්වයකිනි. ලිතුවේනියානු බිමේ පිහිටි අපගේ නිවෙස්වල අඛණ්ඩව භුක්ති විඳින ලංකා තේ කෙරෙහි අපගේ බෙදාගත් ආදරයේ සිට, අපගේ රටවල් අතර සංචාරකයින්ගේ සහ සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය වන ප්‍රවාහය දක්වා, අපි සෑම වසරක ම එකිනෙකා ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කරමින්, තව තවත් රාජ්‍ය තාන්ත්‍රික, සාමාජයික, සංස්කෘතික, තාක්ෂණික හා සංචාරක සොයා සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිමු.''

මතු පළ වන්නේ ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පිහිටි ලිතුවේනියා රජයේ කොන්සාල් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

Final Release Sinhala 29 Years of Diplomatic Relations between the Republic of Lithuania and the Demo page 0001Final Release Sinhala 29 Years of Diplomatic Relations between the Republic of Lithuania and the Demo page 0002Final Release Sinhala 29 Years of Diplomatic Relations between the Republic of Lithuania and the Demo page 0003Final Release Sinhala 29 Years of Diplomatic Relations between the Republic of Lithuania and the Demo page 0004

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...