The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

මුද්‍රණය කළේ නැතැයි රජය පවසන මුදල්, මුද්‍රණය කළ ආකාරය රවි හෙළි කරයි

T

The Leader Desk

August 20, 2025 • 4:23 AM

මුද්‍රණය කළේ නැතැයි රජය පවසන මුදල්, මුද්‍රණය කළ ආකාරය රවි හෙළි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අපි ලබා­ගෙන තිබෙන ණය නැවත ගෙවිය හැකි ආකා­රය සොයා බැලිය යුතුයි.
  • දේශීය ණය ගන්න­වාට වඩා විදෙස් ණය ලබා­ගෙන අධි­වේගී මාර්ගය ඉදි­ක­රන්න අව­ශ්‍යයි කියා ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළා.
  • ''2028 වසරේ අප්‍රේල් සිට රජය විසින් ණය ගෙවිය යුතු වෙනවා.
  • ඒ සඳහා හොඳ ආර්ථි­ක­යක් තිබිය යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):


“අපි ලබා­ගෙන තිබෙන ණය නැවත ගෙවිය හැකි ආකා­රය සොයා බැලිය යුතුයි. රජයේ ආය­තන ඒ සම්බ­න්ධ­යෙන් සොයා බැලිය යුතු වෙනවා. අපේ රට බංකො­ලොත් වීම හේතු­වෙන් ආර්ථි­කය කඩා­වැ­ටු­ණත් මේ පිළි­බ­දව ආණ්ඩුව ක්‍රියා­මාර්ග ගත­යුතු වෙනවා. දේශීය ණය ගන්න­වාට වඩා විදෙස් ණය ලබා­ගෙන අධි­වේගී මාර්ගය ඉදි­ක­රන්න අව­ශ්‍යයි කියා ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළා. ණය ගත් පසුව එය ගෙවන්න පුළු­වන් තත්ත්වය සොයා බැලිය යුතු වෙනවා.

''2028 වසරේ අප්‍රේල් සිට රජය විසින් ණය ගෙවිය යුතු වෙනවා. ඒ සඳහා හොඳ ආර්ථි­ක­යක් තිබිය යුතුයි. රුපි­යල් බිලි­යන 1,410ක මුද­ලක් මේ වන­විට අච්චු ගසා තිබෙ­නවා” යැයි ද ඔහු පැව­සීය.

රජයකට මුදල් මුද්‍රණය කිරීම අත්‍යවශ්‍ය වුව ද එය කළ යුත්තේ වත්කමක් සමග බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට රජය මුදල් මුද්‍රණය කළේ නැතැයි පවසන බවත්, එය එසේ නොව රජය මුදල් මුද්‍රණය කර ඇතැයි පාර්මේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ රජය මුදල් මුද්‍රණය කළ බව හෙළිදරව් වූ පසු ඒ සම්බන්ධයෙන් පාර්මේන්තුවේ පැවති විවාදයේ දී ය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා මේ රජය 2024 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2025 වසරේ අගෝස්තු දක්වා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය පාර්ලිමේන්තුවට හමුවට ඉදිරිපත් කළේ ය; ඒ, මතු දැක්වෙන පරිදි ය.

Rs. Billion cash printing

2024
October 58.70
November 78.30
December 234.80

2025
January 117.40
February 104.70
March 233.90
April 154.20
May 33.60
June 210.30
July 151
Aug. 51

Printed Money (M2b) 1,427.9

Debt increased by 1050  trillion


මතු දැක්වෙන්නේ රවි කරුණානායක මන්ත්‍රිවරයා කළ සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව ය.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...